Google Terms and conditions hodata kiyawanna. Patan ganna onama site ekakata hoda traffic ekak tiyenawanam earn karanna puluwan kisi aulak netiwa
traffic ganna ekane amaru..mage podi blog ekak thiyenawa
dawasata pageviews 80-100k wage thamai thiyenna
habai english ekak..dawasata 0.5 wage enawa 

ube site ekata lankawe unge traffic da machan thiyenne? local site walin ena trafic walinuth income ekak ganna puluwanda? ow ban ithin traffic thiyenam awulk na..nikan ad eka dala thibbath kiyak hari enawanetraffic ganna ekane amaru..mage podi blog ekak thiyenawa
dawasata pageviews 80-100k wage thamai thiyenna
habai english ekak..dawasata 0.5 wage enawa
![]()

උබේ බ්ලොග් එක සින්ඩි වලට දාපන් එතකොට දවසට 2000 විතර එවි
http://syndi.lankeeya.lk
http://kottu.org
http://blogs.geegain.com
http://hathmaluwa.org
පිට රටවල් වලත් තියෙනවා මෙහෙම ඒවා ඕනම් දෙන්නම්. අනිත් එක Hash tag එකතු කරලා Faceook , Google Plus share කරන්න , Twitter Share කරන්න එතකොට කට්ටිය එනවා මම බ්ලොග් කිහිපයක් කරනවා මට $ 100 විතර income එකක් තියනවා. මම Ads since වලට අමතරව Web Hosting එකක් කරනවා. තව Domain අරන් දෙනවා Godady Copun දාලා හැබැයි මම උන්ට දෙන්නේ 1000 ට වගේ එතකොට මට රු 1000 විතර වාසි තව VPS විකුනනවා ඕවගෙන් මාසට $ 100 විතර හොයන්න පුලුවන්
ඉස්සර මමත් කරා ඔය වගේ සින්ඩි එකක් සර්වර් වලට දෙන්න සල්ලි නැති නිසා නැවත්තුවා ඕවාට හෙන ලොකු vps ඕනේ.
Mata kiyanna tiyenne Adsense success kara gannanam visitorsla ta dealy uwamana wena contains site eke tiyenna one.. ( Tips : uba dawasata 3 parak kanawa neda ?// e wage. )

machan lanakwe traffic walinuth adsense income ekak ganna puluwanda? uba hithanne kohomada?machan lanakwe traffic walinuth adsense income ekak ganna puluwanda? uba hithanne kohomada?
machan lanakwe traffic walinuth adsense income ekak ganna puluwanda? uba hithanne kohomada?
machan lanakwe traffic walinuth adsense income ekak ganna puluwanda? uba hithanne kohomada?
baa machan
සිංහල පොන්ට් වලින් ලියන සයිට් වල ලංකාවේ දාගෙන ඉන්නවා Google Ads දැන්. ගොසිප් සයිට් . හිරු එකේ සයිට් වල , lanka c news එකෙත් තියන්නේ Unicode වලින් ලීවොත් තමයි අවුල පොන්ට් වලින් ලිව්වට අවුලක් නැහැ වගේ මන් හිතන්නේ , මට පොන්ට් වලින් type කරන්න තේරෙන්නේ නැහැ ඒක නිසා ඒ වැඩේ මට අල්ලනේ නැහැ