Google adsense help

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    923
    1,226
    93
    ඇඩ්සෙන්ස් කරන අයගෙන් පොඩි සප් එකක් ඕන? ඇඩ්සෙන්ස් පටන්ගන්න අදහසක් තියෙනවා සයිඩ් ඉන්කම් එකක් විදියට. දැනටමත් මගේ පරන ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් තියෙනවා. මෙහෙම තමා දැනට ප්ලැන් කලේ

    1. Health හෝ Finance වලට රිලේටඩ් ආටිකල් 10 ක් විතර දාන්න මුලින්. වෙන මොනවද හොද niche තියෙන්නේ?
    2. shared hosting එකක් ගන්නවනම් මොනවද හොද ප්ලෑන්ස් තියෙන්නේ?
    3. recommend කරන්න පුලුවන් හොද වර්ඩ්ප්‍රේස් තිම්ස් මොනවද? මම buy කරන්න කියල හිතන් ඉන්නේ?

    ඊලගට එන ප්‍රශ්නේ කොහොමද මේකට ට්‍රැෆික් අදින්නේ කියන එක :angry:
    එහෙම වුනොත් බැලුවේ හොදට ට්‍රැෆික් තියෙන පිටරට ඕඩියන්ස් එකක් ඉන්න පේජස් ටිකක් buy කරන්න. පොඩ්ඩක් අදහස් උපදෙස් ටිකක් දිපං දැනට කරන අය.
     

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    87
    18
    1. ඔය niche එක සෑහෙන අමාරැයි. Qualified නම් ටිකක් හරි ok. micro niche එකකට try කරන්න.
    2. Sajith ayiyage hosting service මරු. Support එකත් මරු. එයා එළකිරියෙත් ඇති

    3 newspaper theme, ටිකක් වැඩ දන්නවනම් sl wordpress ළගෙන් oxygen plugin එක අරන් ඔයාටම unique blog එකක් හදාගන්න.