ඔයාගේ මේ "Google Adsense කියන පිස්සුව" thread එකෙන් මම ගොඩක් දේවල් Google Adsense ගැන දැන ගත්තා.![]()
ශයින්,
මටත් ඕනි වෙලා තියනවා Google Adsense Account එකක් හදා ගන්න. Account එක නිවැරදිව හදා ගන්නයි මට ඕනි කරන්නේ. ඔයා Adsense ගැන දන්නවා නේද?
දැන් ලංකාවේ අයට Adsense Account එකක් හදාගන්න පුළුවන් වෙයිද?
මම www.wordpress.com එකේ Blog site එකක් හදලා තියෙන්නේ. wordpress site වලට Google Ads ගන්න පුළුවන් වෙයිද?
මගේ Blog site එක සිංහල නිසා Ads ගන්න බැරිවෙයිද?
තවත් එකක් ශයින්,
www.neobux.com (click site) එකේ තියන balance එක මගේ Paypal Account එකට මාරු කරන්න ඔයා දන්නවාද?
(තාම මගේ ළග web card එකක් නම් නැහැ)
Adsense , click site වලට අමතරව වෙන මොනවද තියෙන ක්‍රම මචන්.
ඔයා දන්නවා නම් කියලා දෙන්නකෝ................. Thanks SHINE
![]()
me msg eka mata ewwe j@naka_86 meke thiyena lipiya nam mama liyapu ekak nemei .. mekata danna kenek uththarayak denawada?





