Google Adsense

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ටික දවසකට කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ගූගල් ඇඩ්සෙන්ස් සම්බන්දව. ඔෆිස් එකේ නිකන් ඉන්න එකේ මමත් ට්‍රයි එකක් දෙන්නයි හදන්නෙ. බ්ලොග් එකක් පටන් අරන් පෝස්ට් දෙකයි තාම දැම්මෙ. තාම දවස් හතරයි අදත් එක්ක බ්ලොග් එක පටන් අරන්. ඇඩ්සෙන්ස් ඇපෘවල් එක ගත්තු උදවිය ඉන්නවනම් මේ පල්ලෙහා තියන ෆොටෝ ටික දිහා බලල කියහල්ල බලන්න මේ විදිහට ගියොත් ගූගල් ඇඩ්සෙන්ස් ඇපෘවල් එක ගන්න පුලුවන් වෙයිද, බැරිවෙයිද කියල.

    7d40a9.jpg


    13f00a.jpg


    950199.jpg
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,550
    113
    oya thiyenne umbe visits ne. 100000 wage enakal inna. dan youtube adsense denne th na channel ekata 10000 views naththam.