google adsense

wikine

Member
Jul 18, 2018
2
1
0
google adsense ගිණුමක් විකිනීමට ඇත.
දැනට $8 කට වැඩියෙන් තියෙන මෙම ගිණුම මට තව එකක් තිබෙන නිසා විකිනේ.
කිසිම ගැටලුවක් නෑ මිළ දී ගත්පසු ඔබගේ තොරතුරු දා ගන්න පුලුවනි.
එය සමගම youtube ගිණුමද හම්බ වේ එහිත් දැන්වීම් දමා ඇති බැවින් ඔබට ගොඩක් වාසිදායක වේ.

මට මුදල් මගේ Skrill ගිණුමට අවශ්‍ය බැවින් වැඩිම මිලට විකිනේ.
ඔබගේ මිළ සහ මේල් එක පලකරන්න මම රිප්ලයි කරන්නම්.
 
  • Like
Reactions: Iron Monger

lahirumalliya

Member
Jun 12, 2018
103
5
0
screenshots

screenshots බලන්න ඌට මේල් එක දාපල්ල උබලගෙ අනික උබලට වටින ගානත් දාපල්ල
මම නම් එකක් ලගදි ගත්ත $150 හකට ඉතින් මට එපා