ලංකාවේ ඉඳන් Develop කරන්න පුළුවන් Free App Category එකට විතරයි. උඹට USA, SIngapore, Australia වගේ රටක විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලේසියෙන්ම එයාගේ නමින් App එක publish කරන්න පුළුවන් paid app එකක් විදිහට. එක තමයි sure මෙතඩ් එක. නැත්නම් IP Hide කරලාත් කරන්න පුළුවන් වෙයි. but Google ව රවට්ටන එක ලේසි නෑ.
(Google Play එකට paid app එකක් විදිහට දානවට වඩා Ad-Supported free app එකක් විදිහට දාන එක හොඳයි මම හිතන්නේ. මොකද Paid app download කරන අය අඩුයි. Download කරන්න නම් එකේ කොලිටි එක සුපිරියටම තියෙන්නත් ඕනේ. නැත්නම් මිනිස්සු එක download කරන්නේ නෑ.)