Questions Google apps name එකේ අව්ලක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    මේ යට තියෙන screenshot එක gmail එක open කරලා name icon උඩ click කරාම එන එක. එකේ මගේ නම හරියට පෙන්නනවා මම google acc එකෙන් add කරලා තියෙන නමම. (pink color)

    ex:
    email- [email protected]
    name- my business name

    TA9c0rM.png



    එත් මම ඒ acc එකෙන්ම google doc file එකක් හදලා share කරාම පෙන්නන්නේ මගේ වෙන gmail එකක තියෙන නමක්.

    ex:
    email- [email protected]
    name- my original email name

    HS5ktsE.png


    මේ email එක මන් client ලට දෙන එක. (like business email) ඉතින් ඒකෙ මගේ නම පෙන්නද්දීන් අව්ල් business name එක පෙන්නන්නේ නැතුව.

    මම කලින් lap එකේ email app එකෙන් මේ acc දෙකටම log වෙලා හිටියේ. එතකොට ලින්ක් වුනාද දන්නෑ. දැමුත් phone එකේ gmail app එකෙන් acc දෙකටම log වෙලා ඉන්නේ.

    කොහෙන්ද බන් මේක change කරන්නේ. දන්න setting ඔක්කොම බලුවා. එත් පෙන්නන්නේ මගේ business name එක change කරන්ට ගියත්.

    bump එකක්වත් දාගෙන යමු බලන අය :yes:
    ------ Post added on Jun 23, 2022 at 8:12 AM
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    https://docs.google.com/ එකට ගිහින් දකුනු පැත්තෙ උඩම තියන google profile icon එක ක්ලික් කරලා ඔය බිස්නස් එකට යූස් කරන එකවුන්ට් එක සිලෙක්ට් කරලා පස්සෙ ඩොක් එක හදපන්
    සමහර වෙලාවට gmail එකට ඩිෆෝල්ට් එකට එකක් සෙට් වෙලා ඩොක්ස් වලට සහ ඩ්‍රයිවු එකට වෙන එකවුන්ට් එකක් ඩිෆෝල්ට් එක විදියට සෙට් වෙනවා.
    ඩොකියුමන්ට් එක හදන්න කලින් එකවුන්ට් එක සිලෙක්ට් කරලා හිටියම හරි
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    https://docs.google.com/ එකට ගිහින් දකුනු පැත්තෙ උඩම තියන google profile icon එක ක්ලික් කරලා ඔය බිස්නස් එකට යූස් කරන එකවුන්ට් එක සිලෙක්ට් කරලා පස්සෙ ඩොක් එක හදපන්
    සමහර වෙලාවට gmail එකට ඩිෆෝල්ට් එකට එකක් සෙට් වෙලා ඩොක්ස් වලට සහ ඩ්‍රයිවු එකට වෙන එකවුන්ට් එකක් ඩිෆෝල්ට් එක විදියට සෙට් වෙනවා.
    ඩොකියුමන්ට් එක හදන්න කලින් එකවුන්ට් එක සිලෙක්ට් කරලා හිටියම හරි
    drive, doc දෙකට විතරක් නෙවෙයි බන් මන් ඔය business email එකෙන් වෙන email එකකට mail එකක් දැම්මම, ඒ email එකෙන් මන් යවපු mail එක උඩ mouse එක hover කරපුවාම අර වගේම මගේ personal name එක පෙන්නන්නේ :(

    LyLfgDT.png


    orange color- my business name ✅
    black color- business email ✅
    red color- my personal name ❌

    මාර වැඩේ බන්, මේක වෙනස් කරන්ට කොහෙන්වත් බෑනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    උඹගෙ mail address දෙක කොහොමද තියෙන්නෙ

    [email protected]
    [email protected]

    මේ වගේද, එකම නම මැදට . විතරක් නම් වෙනස් වෙන්නෙ gmail වල එකවුන්ට් දෙකක් නැහැ, එකම එකවුන්ට් එක. එහෙම වෙලාද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    උඹගෙ mail address දෙක කොහොමද තියෙන්නෙ

    [email protected]
    [email protected]

    මේ වගේද, එකම නම මැදට . විතරක් නම් වෙනස් වෙන්නෙ gmail වල එකවුන්ට් දෙකක් නැහැ, එකම එකවුන්ට් එක. එහෙම වෙලාද දන්නෙ නැහැ

    නෑ බන් වෙනස්ම email දෙකක්.

    ex:
    [email protected]

    [email protected]


    ඔන්න ඔය වගේ email දෙකක් බන්. එකම gmail app එකෙන් දෙකටම sign වෙලා හින්දා ලින්ක්වෙලා හරි මොකක්හරි වෙල්ව්ත්ද?

    Google cs contact කරගන්ට විදියක් නැත්ද බන්?