මේ යට තියෙන screenshot එක gmail එක open කරලා name icon උඩ click කරාම එන එක. එකේ මගේ නම හරියට පෙන්නනවා මම google acc එකෙන් add කරලා තියෙන නමම. (pink color)
ex:
email- [email protected]
name- my business name
එත් මම ඒ acc එකෙන්ම google doc file එකක් හදලා share කරාම පෙන්නන්නේ මගේ වෙන gmail එකක තියෙන නමක්.
ex:
email- [email protected]
name- my original email name
මේ email එක මන් client ලට දෙන එක. (like business email) ඉතින් ඒකෙ මගේ නම පෙන්නද්දීන් අව්ල් business name එක පෙන්නන්නේ නැතුව.
මම කලින් lap එකේ email app එකෙන් මේ acc දෙකටම log වෙලා හිටියේ. එතකොට ලින්ක් වුනාද දන්නෑ. දැමුත් phone එකේ gmail app එකෙන් acc දෙකටම log වෙලා ඉන්නේ.
කොහෙන්ද බන් මේක change කරන්නේ. දන්න setting ඔක්කොම බලුවා. එත් පෙන්නන්නේ මගේ business name එක change කරන්ට ගියත්.
bump එකක්වත් දාගෙන යමු බලන අය
------ Post added on Jun 23, 2022 at 8:12 AM