google backup help

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    මගේ ළග තියෙන්නෙ samsung J7 එකක්. Google Photo and Google Drive App එකට කිසිම දෙයක් බැකප් කරන්න දෙන්නෙ නැහැ. Google Photo App එකට Auto Photoes Upload වෙන්න settings හදලා තිබුනා. (Wifii or Mobile Data) ඒත් දැන් ඒකට upload වෙන්නෙත් නැහැ. Computer එකෙන් Files upload කරන්න පුළුවන්. storage එකේ තාම 1Gb පැනලවත් නැ. ඉඩත් තියනවා.. මට google photo app එකේ photoes upload වෙන්න හදා ගන්න තිබුනනම් ඇති. COmputer එකෙන් https://photos.google.com/settings එකට ගිහින් හදා ගන්න බැලුවා. ඒත් වැඩේ හරියන්නෙ නැති පාටක් තියෙන්නෙ. කවුරු හරි මේ ගැන දන්නව නම් උදව්වක් දෙන්න​
     
    • Like
    Reactions: ryandok

    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    google apps tike cache clear karala balapan. google photos wala upload size eka High Quality(free unlimited storage) dala balanna.
     
    • Like
    Reactions: CE2018