Google Banned!! ලංකාවේ ගූගල් තහනම් කරන්න යයි!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Google Banned!! ලංකාවේ ගූගල් තහනම් කරන්න යයි!

එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්......{
google-banned.jpg


ඇමරිකානු සන්නාම නාම යටතේ තිඛෙන කිසිඳු භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායකල අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා අද :13- කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියකදී අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.

ඇමරිකාවේ නිපදවන කුඩා දේවල් පවා ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ගෙන් පවා ඉල්ලා සිටින බවත්,
(චීනයේ බඩු නම කියාම ඉල්ලීමට පුරුදු කල යුතු බවත්,:rofl:)දෙමාපියන් පවා දරුවන් ඊට හුරුකල යුතු බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.(ඔය පුරවැසිකමුත් එපා කියලා ප්‍රසිද්ධ ප්‍රකාසයක් කලානම් ලොක්කලා ඉතා උතුම් නෙවැ:rofl:)

ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේ පෙප්සි කොකාකෝලාල
(ඇයි ඉතිං බලේංම තහනං කලානං ඉවරනේ:rofl:) මැක්ඩොනල්ඩ්ස කේ.එෆ්.සී වැනි නාම ප්‍රතික්ෂේප කිරීම ජනතාව අද සිටම ආරම්භ කල යුතු බවයි.(ඇයි ඉතිං බලේංම වැහුවනං ඉවරනේ:rofl:)

එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්(ඇන්ඩ්‍රොයිඩ් ෆෝනුත් තහනම් කරයි වගේ :rofl:) ජීමේල් ගිණුම් භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් එය අත්හැරීමට කටයුතු කල යුතු බවත්
(ලමයෝ ඔය කියන්නේ යාහූ එකක් හදාගන්ට කියලා වෙන්ටෑ:rofl:) තමාද දැනට භාවිතා කරනු ලබන්නේ ජීගමේල් ගිණුමක් වුවත්(කලගුණ සලකා කතා කීරීම:rofl:)හෙට සිටම එය භාවිතා කිරීම අතහරින බවත් (අලුත් ඊමෙල් එකත් දැංම කියන්නකෝ:rofl:) අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.:D

පිස්සු හැදෙනවා ඕයි... Proxy 1න් Google යන්ට සේට් වෙනවලා!!!

මූට FaceBook මතක් වෙලා නෑ....:P:P:P:love::love::rofl::rofl::rofl::rofl::D:D



දාන්න ඔබේ අදහස!!
තියෙනවානං රෙපක් දෙන්ට
බම්පියක් වත් දාගෙන යන්ට

 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඇමරිකන් කාරයා රෙදි කෝටා කැන්සල් කරාම……ගූගල්…ජීමේල් ඕනෑ වෙන්නේ නෑ…ගඑත්කොට ඉතිං සොරි ඩොට් කොම් තමයි

:lol::lol:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Politics karana hemoma gon katha kiyanawa. ranil kiyna ewa hetiyata owa hondai

Mahindage Airlines - Mihin Air
Ranil ge Airlines - Pon Air

:D Ane manda ban mamath kiyanne suddata puka deema ambaneta kala tuthu bwai.. china diyunu una widihatanam apita diyunu wenna be oya wimal kegehuwata moko ape jathiye eun danne ane ne , be , epa kiyanna witharai. ratata yamak karana eun nehe
 

Unnamed

Banned
Mar 13, 2012
34
2
0
එහෙනම් ඌට කොන්ඩේ කපන්න යන එකයි/ පර්ල් ප්‍රීස් ජෙල් ගාන එකයිත් නවත්තන්න වෙනවා! ඕකුන් කියන බයිලා කවුද බන් කරන්නෙ?
 

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මෙහෙ ගොඩක් ඩෙවලොපස්ලට වගාවක් කරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ... :lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    අඩෝ මටවත් ඔය ගූගල් ස්ර්වරේ තේරුනේ නෑ.. මිනිහා IT පොරක්ලු නේද :shocked::shocked: ඒකනේ ඔය සීගිරියටවත් යන්න වෙලාවක් නැතිවෙලා තියෙන්නේ :lol:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ප්‍රශ්නේ මුන් මේ වගේ ගොන් කතා කියන එක නෙවෙයි මේ ගොන් කතා අපි අහන එකයි ,කියන මුන් අපිටත් වැඩිය හොදට දන්නවා මේවා ගොන් කතා කියලා .අවස්ථාවාදී හොරු
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ප්‍රශ්නේ මුන් මේ වගේ ගොන් කතා කියන එක නෙවෙයි මේ ගොන් කතා අපි අහන එකයි ,කියන මුන් අපිටත් වැඩිය හොදට දන්නවා මේවා ගොන් කතා කියලා .අවස්ථාවාදී හොරු

    අනිව.. ඕවට රැවටෙන ගොන් හැත්තක් නේ බන් අපේ රටේ ඉන්නේ..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මේ මොන පොල් බුරුවෙක්ද බං. ඇමරිකන්කාරයෝ මුගේ බුරු කථා අහලා අපිට පුකෙනුත් හිනාවෙනවා ඇති. :(:(