Google Banned!! ලංකාවේ ගූගල් තහනම් කරන්න යයි!
එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්......{
ඇමරිකානු සන්නාම නාම යටතේ තිඛෙන කිසිඳු භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායකල අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා අද :13- කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියකදී අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.
ඇමරිකාවේ නිපදවන කුඩා දේවල් පවා ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ගෙන් පවා ඉල්ලා සිටින බවත්, (චීනයේ බඩු නම කියාම ඉල්ලීමට පුරුදු කල යුතු බවත්,
)දෙමාපියන් පවා දරුවන් ඊට හුරුකල යුතු බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.(ඔය පුරවැසිකමුත් එපා කියලා ප්‍රසිද්ධ ප්‍රකාසයක් කලානම් ලොක්කලා ඉතා උතුම් නෙවැ
)
ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේ පෙප්සි කොකාකෝලාල (ඇයි ඉතිං බලේංම තහනං කලානං ඉවරනේ
) මැක්ඩොනල්ඩ්ස කේ.එෆ්.සී වැනි නාම ප්‍රතික්ෂේප කිරීම ජනතාව අද සිටම ආරම්භ කල යුතු බවයි.(ඇයි ඉතිං බලේංම වැහුවනං ඉවරනේ
)
එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්(ඇන්ඩ්‍රොයිඩ් ෆෝනුත් තහනම් කරයි වගේ
) ජීමේල් ගිණුම් භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් එය අත්හැරීමට කටයුතු කල යුතු බවත්(ලමයෝ ඔය කියන්නේ යාහූ එකක් හදාගන්ට කියලා වෙන්ටෑ
) තමාද දැනට භාවිතා කරනු ලබන්නේ ජීගමේල් ගිණුමක් වුවත්(කලගුණ සලකා කතා කීරීම
)හෙට සිටම එය භාවිතා කිරීම අතහරින බවත් (අලුත් ඊමෙල් එකත් දැංම කියන්නකෝ
) අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පිස්සු හැදෙනවා ඕයි... Proxy 1න් Google යන්ට සේට් වෙනවලා!!!
මූට FaceBook මතක් වෙලා නෑ....

දාන්න ඔබේ අදහස!!
තියෙනවානං රෙපක් දෙන්ට
බම්පියක් වත් දාගෙන යන්ට
එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්......{
ඇමරිකානු සන්නාම නාම යටතේ තිඛෙන කිසිඳු භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායකල අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා අද :13- කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියකදී අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.
ඇමරිකාවේ නිපදවන කුඩා දේවල් පවා ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ගෙන් පවා ඉල්ලා සිටින බවත්, (චීනයේ බඩු නම කියාම ඉල්ලීමට පුරුදු කල යුතු බවත්,
)දෙමාපියන් පවා දරුවන් ඊට හුරුකල යුතු බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.(ඔය පුරවැසිකමුත් එපා කියලා ප්‍රසිද්ධ ප්‍රකාසයක් කලානම් ලොක්කලා ඉතා උතුම් නෙවැ
)ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේ පෙප්සි කොකාකෝලාල (ඇයි ඉතිං බලේංම තහනං කලානං ඉවරනේ
) මැක්ඩොනල්ඩ්ස කේ.එෆ්.සී වැනි නාම ප්‍රතික්ෂේප කිරීම ජනතාව අද සිටම ආරම්භ කල යුතු බවයි.(ඇයි ඉතිං බලේංම වැහුවනං ඉවරනේ
) එපමණක් නොවල ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්(ඇන්ඩ්‍රොයිඩ් ෆෝනුත් තහනම් කරයි වගේ