Google Bard, Amazon Firefly වැඩ පෙන්නයි. ChatGPT මීක් ගාමින් පැන දුවයි.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Bing Chat එක්ක Compete කරන්න Google chat එකේ Waitlist එක අනවුන්ස් කරලා සිංහලු.
    Bard දැනට US එවුන්ට විතරයි.
    Adobe ල MidJourney එකට ගේම දෙන්න Image Generator එකක් හදලා. ඒකටත් waitlist අනවුන්ස් කරලා.

    Google's Chatbot Bard: http://bard.google.com
    Adobe AI Art Suite: http://firefly.adobe.com
    Bing Image Creator: http://bing.com/create

    vPVmvaH.png

    HSnGSJC.png
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Mata nikamata hithnwa meka nisa minisunge thinking zero wena dawasak ei kiyala :(
    ඉස්සරහට කාගේ හරි ideology එකක් agenda එකක් එහෙම එළියට ගෙනියන්න ඕන වුණාම ChatGPT වගේ tool එකක් use කරලා ඒකත් කරන් පුළුවන් වේවි :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Galle lighthouse eka gana hallak gahuwa me ekata apu eka.
    Tawa tikak optimize karala gahuwa nam honda output ekak ganna pluwan wei :yes:
    OIG.jpg

    ඉස්සරහට කාගේ හරි ideology එකක් agenda එකක් එහෙම එළියට ගෙනියන්න ඕන වුණාම ChatGPT වගේ tool එකක් use කරලා ඒකත් කරන් පුළුවන් වේවි :)
    Ow bn case godak wenwa
    Mn dakka BuddhaGPT kiyala ekak kohe hari.okkotoma wada ape sinhalu owata pat gala interact wenwa ne bn :)
    ------ Post added on Mar 22, 2023 at 7:37 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Galle lighthouse eka gana hallak gahuwa me ekata apu eka.
    Tawa tikak optimize karala gahuwa nam honda output ekak ganna pluwan wei :yes:
    OIG.jpg

    Ow bn case godak wenwa
    Mn dakka BuddhaGPT kiyala ekak kohe hari.okkotoma wada ape sinhalu owata pat gala interact wenwa ne bn :)
    ------ Post added on Mar 22, 2023 at 7:37 AM
    Wadiyenma Interact karanne godakma Asian ewun. Ethaninuth wadi hariyak Chinese ewun.