Google basha pariwarthana - suba Aaranchiyak!

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Mehemai machn oka ada awa ho mita awurudu 100 kata kalin awa hari uu danagena thiyenne dan neh
    U danagena sadda nathuwa hitiye naha neh, U meka anith eun ekka share karaganna hithuwa
    ithin ekata redde loku tlks denne nathuwa thanx kara nm watinawa neh.....
     
    • Like
    Reactions: ශ්‍රී

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ඕක දැන් සැහෙන්න දවස් නේ ඇවිල්ලා........
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Mehemai machn oka ada awa ho mita awurudu 100 kata kalin awa hari uu danagena thiyenne dan neh
    U danagena sadda nathuwa hitiye naha neh, U meka anith eun ekka share karaganna hithuwa
    ithin ekata redde loku tlks denne nathuwa thanx kara nm watinawa neh.....

    thanks machan. mama adai me gana update wune. mama danang hitiye naha meka out wela dan godak kal kiyala. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mchn firefox hair chrome daganin. Internet explorer use karanna epa :yes:

    :no: Internet Explorer එක දැන් හොදයි. මේ බලන්න, ඒකේ score එක Chrome එක ළගටම ඇවිත්. :yes:

    5Av65OZ.png
     
    Aug 12, 2012
    4,169
    652
    0
    its funny to see how society stereotypes a person who recently noticed the sinhala language option in google translate. they assume he got no tech knowledge and he should be an IE user. what a pathetic situation.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ශ්‍රී;18021727 said:
    its funny to see how society stereotypes a person who recently noticed the sinhala language option in google translate. they assume he got no tech knowledge and he should be an IE user. what a pathetic situation.

    :D

    අවුල තමා උඹ underestimate කරපු එක එලකිරියෙ කොල්ලො මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා කියලා. මේකෙ ඉන්න 90% මේ වගේ දේවල් ගැන ක්ෂනිකව අප්ඩේට් වෙනවා. ඉතිං කවුරු හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මහම ගොඩක් උන්ට දැනෙන්නෙ insult එකක් වුනා වගේ ඉතිං මේ වගේ කමෙන්ට්ස් වැටෙන එක අරුමයක් නෙවෙයි.

    ඕකට විසඳුම තමා ත්‍රෙඩ් එකක් දාන්න කලින් අදාල කීවර්ඩ් එකක් සර්ච් කරලා බලන එක එහෙම ත්‍රෙඩ් එකක් වැටිලා තියනවද? මේකෙ එවුං ඒ ගැන කතාවෙලා තියනවද කියලා දැන ගන්න :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ශ්‍රී;18021727 said:
    its funny to see how society stereotypes a person who recently noticed the sinhala language option in google translate. they assume he got no tech knowledge and he should be an IE user. what a pathetic situation.

    හරි හරි බන් උබ ඕක ගනන් ගන්න එපා. IE user කෙනෙක් කියන එක අපහාසයක් නෙවෙයි බන් දැන්. මම IE use කරනවා සමහර වෙලාවට, ඒක හෙන fast. නමුත් windows update එක හරහා නිතරම update කරන්න ඕනේ ,එහෙම කරන්නේ නැති එවුන්ගේ තමයි slow. සමහර එවුන් කියනවා axle graphics cards චා ලු, micromax phone හරි නෑලු, IE හරි නෑලු, නමුත් මේවා බොරු කතා මචන්. මිනිස්සු brand වලට ඕනවට වඩා ඇලිලා තියෙන්නේ, ඒක නේ apple එකෙන් ඕනම කුණු ගොඩක් ගහපු ගමන්, මිනිස්සු පෝලීමේ ඉන්නේ දවස් ගණන් ඒක් ගන්න බලාගෙන.
     
    • Like
    Reactions: ශ්‍රී