අඩෝ ඔව් මල ජරාවක් නේ බන්..මුන්ට කහනවද මන්දා හැමදාම මොකක්හරි වෙනස් කරනවා..ඉස්සර youtube චැනල් එක පට්ට..දැන් ඒකත් මෙලෝ වැඩක් නැහැ.![]()

oluwath ridenwa ban search karama![]()
fb ekath change wela ooi![]()



මමත් මේක දැක්කේ නැතුව ඔය ගැන ත්රෙඅඩ් එකක් දැම්මා බන්. පරණ විදියට ආයෙත් ගන්න විදියක් නැද්ද බන්. මුන්ට මොලයක් නැද්ද මන්දා බන්. ශික්