Google big font

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් Indian කාරයෙක්නෙ Director. ඒකයි. Google එකත් ඉවරයි

    නිකන් පලයන් බන් යන්න...:lol: උබ හිතන්නේ ඌට එහෙම නටන්න දෙයි කියලද ගූගල් එකත් එක්ක..? :rofl: මේක පරණ ත්‍රෙඩ් එකක්...ඔය අප්ඩේට එක ආපු අලුත...දැන්නම් ඕක කාටවත් ගානක් නැහැ...ගූගල් කියන්නේ UX හොදටම බලන සයිට් එකක්...උන් ආවට ගියාට අප්ඩේට් දාන්නේ නැහැ :cool::cool: