Google calender එක පිටස්තර මේල් එඩ්‍රස් එකක් සමඟ භාවිත&#35

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Google calender එක පිටස්තර මේල් එඩ්‍රස් එකක් සමඟ භාවිත&#35

    මචංලා Google calender එක පිටස්තර මේල් එකක්/ඔෆිස් මේල් එඩ්‍රස් එකක් සමඟ භාවිතා කරන්න පුළුවන්ද.එකවුන්ට් එක ඇඩ් කරන්න බෑනේ.දන්න එකේක් හෙල්ප් එකක් දියන්කෝ ප්ලීස්
    රෙප් +
     
    • Like
    Reactions: Wild-EYE

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Karanna Puluwan Kramayak thibba Balala kiyannam Bump

    අනේ පුලුවන්නම් ලොකුම උදව්වක් බන්ස්
    මේක පට්ට ලේසියි
    ආයේ ශෙපාර් කරන්නත් පුලුවන්නේ හැමෝටම
    පස්සෙන් කිය කිය යන්න ඔනෙත් නෑ
    බට් ඔෆිස් මේල් එකින් කරගන්න පුලුවන් විදියක් තමා දන්නේ නැතතේ
    ප්ලීස් සහෝ
    රෙප් +
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113