Google calender එක පිටස්තර මේල් එඩ්‍රස් එකක් සමඟ භාවිත# මචංලා Google calender එක පිටස්තර මේල් එකක්/ඔෆිස් මේල් එඩ්‍රස් එකක් සමඟ භාවිතා කරන්න පුළුවන්ද.එකවුන්ට් එක ඇඩ් කරන්න බෑනේ.දන්න එකේක් හෙල්ප් එකක් දියන්කෝ ප්ලීස් රෙප් +