Google camera..

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මොකක්ද මේ google camera සීන් එකක් යන්නෙ මේ දවස් වල? අලුත් app එකක්ද? මමත් search කරල බැලුව හැබැයි මගේ එකේ තිබුනේ නෑ..