Google Chrome එකේ තියන ගේම් එක - Google Chrome Hidden Game

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Google Chrome එකේ තියන ගේම් එක - Google Chrome Hidden Game

    google_chrome_wallpaper_by_00escape00-d586dip.png

    මේක් දන්න අයත් ගොඩක් ඉන්නවා මම මේ කියන්නේ මේක දන්නේ නැති අයට හොදේ.
    ඔයාලගේ Data ඉවර උනහම ඉතින් මේ වඩේ කරන්න පුලුවන්.
    හරි දැන් බලමු කොහොමද කරන්නේ කියලා.
    මුලින්ම ඔයා කමති site එකකට යන්න ගිහින් ඔයගෙ Machine එකේ internet disconnect කරන්න
    දැන් මෙහෙම පේජ් එකක් එනවනේ

    chrome2.jpg


    ඊට පස්සේ ඔයාගේ Keyboard එකෙ තියන UP Arrow Key ඔබන්න.
    දැන් ගේම් එක Play වෙයි
    කොහොමද ඉතින් හොදයි නේද

    chrome-dinosaur-game.png

    මන් දැක්කේ මෙතනින්.