Google Chrome කෙටි කාලීන ඇද හැලීම් හරිගස්සගන්නේ මෙහෙ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    මෙක දෑනගත්ත එක නම් ලොකු දෙයක් මචන්, මෙ දවස් වල ඔක ඈවිත් එපා වෙලා තිබුනෙ, තෑන්ක්ස් වේවා :):):yes::yes::yes:

    නියමයි!! උබලට මේක ප්‍රයෝජනවත් උනා කියන්නේ සන්තොසයි මචන්.. :yes: :yes: :yes: :love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මට REP+ :shocked: දුන්න නොදුන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි..මගේ පලවෙනි නූල සාර්ථක කරන්න සහයෝගය දක්වූවන්ට ප්‍රණාමය!!! :D :) :):)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක "

    කියන කොටස ඇරෙන්න අනික් ඔක්කොම හොඳයි :) :P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    485 දෙනෙක් බලලා.. 35දෙනයි කොමෙන්ට් එකක්වත් දාලා තියෙන්නේ :( :( :(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් මගේ නම් Chrome එකේ තාම අර error එක ඇවිල්ලා නෑ... :confused:
    එත් මේ ගැන දැන් දැනගත්තානේ... :cool::cool:
    තෑන්ක්ස් මචන්.. වටිනා එකක්.. රෙප්+++
    :cool::cool::cool:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මගේ නම් Chrome එකේ තාම අර error එක ඇවිල්ලා නෑ... :confused:
    එත් මේ ගැන දැන් දැනගත්තානේ... :cool::cool:
    තෑන්ක්ස් මචන්.. වටිනා එකක්.. රෙප්+++
    :cool::cool::cool:

    thankuuu machan!! :yes: :yes: :yes:
     

    Similar threads