ela ela![]()
මෙක දෑනගත්ත එක නම් ලොකු දෙයක් මචන්, මෙ දවස් වල ඔක ඈවිත් එපා වෙලා තිබුනෙ, තෑන්ක්ස් වේවා![]()

niyamai machan.........digatama hoda thread danna..........6+
නියමයි මචන්.. උබ BC GAMPAHA ද මචන්? මමත් BC තමා.. NAYAKENZzZ

"මේ මගේ පළවෙනි ත්රෙඩ් එක "
කියන කොටස ඇරෙන්න අනික් ඔක්කොම හොඳයි![]()
![]()
elamakiri machan keep it up +4

mama hithanne ethakota idm eken you tube videos download karanna baha neda??![]()
ඒත් ඊට වඩා වටිනවා නේද නිදහසේ අන්තර්ජාලය සැරිසැරීමට ලැබෙන එක!!







මචන් මගේ නම් Chrome එකේ තාම අර error එක ඇවිල්ලා නෑ...
එත් මේ ගැන දැන් දැනගත්තානේ...
තෑන්ක්ස් මචන්.. වටිනා එකක්.. රෙප්+++![]()
