Google Chrome Help

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මචන්ලා . මේ දවස්වල Google Chromee පට්ට විදිහට struc වෙනවා බං. මගේ pc එකේ විතරද දන්නෙත් නෑ. chrome එක්ක සෙට් වෙලා ඉන්න උබලගේත් එහෙමද.?????

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    firefox wala mage awlak tiyenawa.man hithanne aluthin apu flash player update eka hinda..ubath chrome walata flash player update kalada?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    firefox, chrome දෙකම අවුල්.සෆාරි නම් ලෙසටම වෑඩ.ප්‍රශ්නේ තියෙන්නේ සෆාරි වල සින්හල ටයිප් කරන්න විදියක් නෑ.කවුරු හරි දන්නවද සෆාරි වල සින්හල ටයිප් කරන විදිහක්