Google Chrome Lag

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    Google Chrome ලැග් වෙනව මේ ලගකදි ඉදන්. Videos එහෙම ලැග් වෙවි යන්නෙ.
    මේක හදාගන්න විදියක් නැද්ද.

    Google සර්ච් කලාම තිබුන දේවල් ඔක්කොම වගෙ කලා. හරි ගියේ නැහැ
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Google Chrome ලැග් වෙනව මේ ලගකදි ඉදන්. Videos එහෙම ලැග් වෙවි යන්නෙ.
    මේක හදාගන්න විදියක් නැද්ද.

    Google සර්ච් කලාම තිබුන දේවල් ඔක්කොම වගෙ කලා. හරි ගියේ නැහැ

    Mokakda Pc eka Ram ehema ??