Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Chrome Multiple Profile හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ඇතුලෙ. හිතන්න ඔබට Facebook Account දෙකක් තියෙනවා කියලා. මේ දෙකටම එකවර log වෙන්න බැහැනෙ. එකක් Log Out කරලා අනිත් එකට Log වෙන්න ඕනෙ නේද? එහෙම වෙන්නේ, අපි භාවිත කරන්නේ Browser එකෙහි එක Profile එකක් වීමය. අපි Browser එක තුල Profile කිහිපයක් සකස් කරගැනීමෙන් Account කිහිපයකට උනත් එකවර Log වීමේ කැකියාව තිබෙනවා. මේ ඔබට විස්ථර කලේ, Browser Profile එකෙහි වැදගත්කම. දැන් අපි බලමු අලුත් Browser Profile එකක් සකස් කරගන්න පිළිවෙල.

01) පලමුවෙන්ම, ඔබේ Google Chrome Web Browser එක Open කරගන්න. Ctrl + Shift + Del බට්න් තුන එකවර තද කරලා Web Browsing History එක Clear කරගන්න.

02) දෙවනුව, Windows Explorer එක විවෘත කරගෙන. පහල තියෙන Path එකට යන්න

03) මෙම Path එකට පිවිසුන පසු. එහි තිබෙනවා UserData තුල ඔබේ Profile එක. එය Default කියලා තිබෙනවා. මෙම Folder එක Copy කරන්න. පසුව UserData ඇතුලෙහිම Paste කරන්න. ඉන්පසුව එය ඔය Profile එක සකස් කීරමට බලාපොරොත්තු වන Name එකෙන් Rename කරන්න.

04) ඉහතින් Rename කර සකස් කරගත් Profile එක, ඇරබිය යුතුයි. ඒ සදහා ඔබේ පරිගණකයේ CMD එක Open කරගෙන පහල විදිහට ටයිප් කරලා Enter කරන්න.

For Windows 7 and Vista: C:\Users\Your-Username\AppData\Local\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run

For Windows XP:  C:\Documents and Settings\Your-Username\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run

05) Google Chrome New Profile එක සකස් කර අවසන්. දැන් අපි එහි Shortcut එකක් සකස් කරගමු. මෙය ඔබට අවශ්‍ය තැනකට සකස් කරගත හැකියි. Desktop එකෙහි Right Click කර, New යන්න, එහි Shortcut ක්ලික් කරලා ලැබෙන Window එක විවෘත කරගන්න. එහි පහල බලා දී තිබෙන Path එහෙහි Your_Name කොටසට ඔබ Profile එක සකස් කල Name එක දීලා Shortcut එක Create කරගන්න.

For Windows 7 and Vista: C:\Users\<user>\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"

For Windows XP: C:\Documents and Settings\<user>\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"

හ්ම්. මේ විදිහට ඔයාලට Google Chrome Web Browser එකෙහි Profile 16ක් දක්වා සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා.

ගත්තේ මෙතනින්

[QUOTE="jk perera, post: 11818441, member: 255485"] [CENTER][SIZE=3][IMG]http://i.lulzimg.com/d25f9c0dba.jpg[/IMG] Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ඇතුලෙ. හිතන්න ඔබට Facebook Account දෙකක් තියෙනවා කියලා. මේ දෙකටම එකවර log වෙන්න බැහැනෙ. එකක් Log Out කරලා අනිත් එකට Log වෙන්න ඕනෙ නේද? එහෙම වෙන්නේ, අපි භාවිත කරන්නේ Browser එකෙහි එක Profile එකක් වීමය. අපි Browser එක තුල Profile කිහිපයක් සකස් කරගැනීමෙන් Account කිහිපයකට උනත් එකවර Log වීමේ කැකියාව තිබෙනවා. මේ ඔබට විස්ථර කලේ, Browser Profile එකෙහි වැදගත්කම. දැන් අපි බලමු අලුත් Browser Profile එකක් සකස් කරගන්න පිළිවෙල. [FONT=inherit]01) පලමුවෙන්ම, ඔබේ Google Chrome Web Browser එක Open කරගන්න. [COLOR=#333333]Ctrl + Shift + Del [/COLOR][COLOR=#333333]බට්න් තුන එකවර තද කරලා W[/COLOR][COLOR=#333333]eb Browsing History එක Clear කරගන්න.[/COLOR][/FONT] [FONT=inherit]02) දෙවනුව, [COLOR=#333333]Windows Explorer එක විවෘත කරගෙන. පහල තියෙන Path එකට යන්න [IMG]http://i.lulzimg.com/d189672be0.jpg[/IMG] [/COLOR][/FONT]03) මෙම Path එකට පිවිසුන පසු. එහි තිබෙනවා UserData තුල ඔබේ Profile එක. එය Default කියලා තිබෙනවා. මෙම Folder එක Copy කරන්න. පසුව UserData ඇතුලෙහිම Paste කරන්න. ඉන්පසුව එය ඔය Profile එක සකස් කීරමට බලාපොරොත්තු වන Name එකෙන් Rename කරන්න. 04) ඉහතින් Rename කර සකස් කරගත් Profile එක, ඇරබිය යුතුයි. ඒ සදහා ඔබේ පරිගණකයේ CMD එක Open කරගෙන පහල විදිහට ටයිප් කරලා Enter කරන්න. [/SIZE][SIZE=3][COLOR=#333333][FONT=Verdana][B][COLOR=DarkGreen]For Windows 7 and Vista:[/COLOR][/B] [COLOR=Magenta]C:\Users\Your-Username\AppData\Local\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run [/COLOR] [B][COLOR=DarkGreen]For Windows XP:[/COLOR][/B] [COLOR=Magenta] C:\Documents and Settings\Your-Username\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run[/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] 05) Google Chrome New Profile එක සකස් කර අවසන්. දැන් අපි එහි Shortcut එකක් සකස් කරගමු. මෙය ඔබට අවශ්‍ය තැනකට සකස් කරගත හැකියි. Desktop එකෙහි Right Click කර, New යන්න, එහි Shortcut ක්ලික් කරලා ලැබෙන Window එක විවෘත කරගන්න. එහි පහල බලා දී තිබෙන Path එහෙහි Your_Name කොටසට ඔබ Profile එක සකස් කල Name එක දීලා Shortcut එක Create කරගන්න. [IMG]http://i.lulzimg.com/fe57464a6a.png[/IMG] [/SIZE][SIZE=3][COLOR=#333333][FONT=Verdana][B]For Windows 7 and Vista:[/B] [COLOR=Blue]C:\Users\<user>\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name" [/COLOR] [B]For Windows XP:[/B] [COLOR=Blue]C:\Documents and Settings\<user>\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"[/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=#333333][FONT=Verdana] හ්ම්. මේ විදිහට ඔයාලට Google Chrome Web Browser එකෙහි Profile 16ක් දක්වා සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. [/FONT][/COLOR][/SIZE][LEFT][URL="http://pariganakalipi.blogspot.com/2012/01/google-chrome-multiple-profile.html"] [U]ගත්තේ මෙතනින්[/U] [/URL][/LEFT] [SIZE=3][COLOR=#333333][FONT=Verdana] [IMG]http://i.lulzimg.com/3a3d9e3e89.gif[/IMG] [IMG]http://i28.lulzimg.com/60cb6a9e10.gif[/IMG] [/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom