Google Chrome New Theme

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Google Chrome අද Update එකක් ආවා. Update කරලා බලද්දී Theme ඒක වෙනස් වෙලා අළු පාට Theme එකකට මාරු වෙලා අළු පාට Theme ඒක හරිම අප්සට් නේද මචන්ලා
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඊයේ උදේ නම් අප්ඩේට් එකක් අවා හැබැයි අළු පාට උනේ නැහැ පොඩ්ඩක් කලින්ට වඩා නම් වෙනසක් තියෙනවා ඊට පස්සේ :rolleyes:
     
    Last edited:

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    hitapan balanakal

    වෙනසක් නැනේ

    ඊයේ උදේ නම් අප්ඩේට් එකක් අවා හැබැයි අළු පාට උනේ නැහැ පොඩ්ඩක් කලින්ට වඩා නම් වෙනසක් තියෙනවා ඊට පස්සේ :rolleyes:

    පොඩි වෙනසක් තියෙනවා අළුපාට උනේ නම් නෑ

    Default Theme ඒක වෙනස් උනේ නැද්ද උබලාගේ Default Theme එක දැන් නිල් පාට නමේ මගේ අළු පාටට සමාන සුදු පාටක් මෙන්න මේක වර්ෂන් ඒක Version 53.0.2785.89 m බැරිම තැන දැම්මා වෙන Theme එකක් Download කරලා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    Default Theme ඒක වෙනස් උනේ නැද්ද උබලාගේ Default Theme එක දැන් නිල් පාට නමේ මගේ අළු පාටට සමාන සුදු පාටක් මෙන්න මේක වර්ෂන් ඒක Version 53.0.2785.89 m බැරිම තැන දැම්මා වෙන Theme එකක් Download කරලා

    1YFePPB.jpg