Google Chrome

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔබත් Google Chrome භාවිතා කරන්නෙක්ද...?

    google-chrome-logo.jpg

    ඔබගේ Machine එකෙත් Google Chrome එක හිටිගමන් Crash වෙනවාද...?
    එසේනම් නොපමාව මා හට පවසන්න...

    ( එතකොට මම දන්නවා මේක මට විතරක් වෙන වැඩක් නෙවෙයි කියලා )
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    hahaha...:)
    hmmm Chrome pc eka crash karanne nathooo :P..adugane matanam..anith browsers lata saapekshawa nam awlak naha :):)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹ IDM දාගෙනද ඉන්නේ. IDM දැම්මහම crash වෙන සිද්දියක් තියෙනෙවා කියල මම ගූග්ලෙ ලගෙ සයිට් එකක දැක්ක. ඒකේ fix එකකුත් තිබුන වගේ මතකඉ.

    මට නම් crash වෙන්නෙ නැහැ bro .

    ඒ වුනාට සමහර වෙලාවට menu items ක්ලික් කරනකොට හරියට ක්ලික් නොවෙන ගතියක් තියෙනෙවා. ඌටම ඕන තැන හරියටම ක්ලික් කරන්න ඕන වගේ. වෙන කාටවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙවද?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Ow Ban Man Dan Chrome walin ain karala Opera Use karanawa.

    hapooi ow ban..FF walata wada sahenda crash wenawa :baffled:
    samahara welawata eka digata 4 5s parak withara crash wenawa
    dan man use karanne FF :)

    මටත් අයින්වෙන්න හිතුනා...
    ඒත් දැන් මේකට පුරුදුවෙලා නිසා වෙන එකකට ගියහම අවුල් වගේනේ...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ IDM දාගෙනද ඉන්නේ. IDM දැම්මහම crash වෙන සිද්දියක් තියෙනෙවා කියල මම ගූග්ලෙ ලගෙ සයිට් එකක දැක්ක. ඒකේ fix එකකුත් තිබුන වගේ මතකඉ.

    මට නම් crash වෙන්නෙ නැහැ bro .

    ඒ වුනාට සමහර වෙලාවට menu items ක්ලික් කරනකොට හරියට ක්ලික් නොවෙන ගතියක් තියෙනෙවා. ඌටම ඕන තැන හරියටම ක්ලික් කරන්න ඕන වගේ. වෙන කාටවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙවද?

    www.yahoo.com එකට යන්නම බෑ...
    සමහර වෙලාවට Threads වල තියෙන Images බලන්න බෑ...
    සමහර Sites වලට යනකොටම Crash වෙනවා...

    ඔබ වහන්සේ Use කරන OS එක මොකක්ද...?
    මගේ IDMත් තියෙනවා...
     
    May 29, 2009
    1,711
    45
    0
    Infront of my PC!
    ඔබත් Google Chrome භාවිතා කරන්නෙක්ද...?

    google-chrome-logo.jpg

    ඔබගේ Machine එකෙත් Google Chrome එක හිටිගමන් Crash වෙනවාද...?
    එසේනම් නොපමාව මා හට පවසන්න...

    ( එතකොට මම දන්නවා මේක මට විතරක් වෙන වැඩක් නෙවෙයි කියලා )

    උඹ IDM දාගෙනද ඉන්නේ. IDM දැම්මහම crash වෙන සිද්දියක් තියෙනෙවා කියල මම ගූග්ලෙ ලගෙ සයිට් එකක දැක්ක. ඒකේ fix එකකුත් තිබුන වගේ මතකඉ.

    මට නම් crash වෙන්නෙ නැහැ bro .

    ඒ වුනාට සමහර වෙලාවට menu items ක්ලික් කරනකොට හරියට ක්ලික් නොවෙන ගතියක් තියෙනෙවා. ඌටම ඕන තැන හරියටම ක්ලික් කරන්න ඕන වගේ. වෙන කාටවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙවද?

    www.yahoo.com එකට යන්නම බෑ...
    සමහර වෙලාවට Threads වල තියෙන Images බලන්න බෑ...
    සමහර Sites වලට යනකොටම Crash වෙනවා...

    ඔබ වහන්සේ Use කරන OS එක මොකක්ද...?
    මගේ IDMත් තියෙනවා...
    yh yh.. same here.. same probz tht hav wit u guyz.. :baffled::baffled: mamath dan FF use karanne.. maara vidihata crash wenne Chrome nam.. :baffled::baffled:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මමත් chrome තමයි පාවිච්චි කරන්නේ.
    දෙයියනේ කියල කිසි අවුලක් නැතුව වැඩ කරනවා ............:)
     
    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    mageth wenawa bunzz.. eth dan parakku wadi abbahi wela ne inne .. lolzz ow bunzz samahara images penne naha thama (ara X ekak wage witharai penne) eth eka r8 click karala open in new tab kiwwama wena tab ekaka open wenawa
     
    savindra

    Junior member
  • Sep 30, 2008
    177
    14
    18
    ow machanla chrome eke podi podi leda thiyenewa , lagandi indala mage ekath crash venawa anith eka samahara site walata yannath baha. yanna hadanakota nikan .php file ekak download venawa echcharaii... but chrome eka patta fast i love it :):):)