මට මේ ඩිවයිස් ගැන කොච්චර යු ටියුබ් බැලුවත් ප්‍රශ්න පුළුවන් කෙනෙක් පහදා දෙන්න
1 මේක කාස්ට් කරන කොට ටිවි ඒකට ඩේටා කැපනෙවාද?
2වයර්ලස් රවුටර් ඒකක් ඔ්නේද
3 වයි පයි හොස්ට් පෝට් දාලා වැඩ කරන්නෙ නැද්ද
4 ඔරිජනල් ගුගුල් ඒ්වා ගන්න තියෙන්නෙ කොහෙද

5රැපියල් 3000 5000 තියෙන ඒ්වා වැඩක් නැද්ද?
රෙප් බෑ ලයික් තමා