Google ChromeCast ප්‍රශ්න

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    මට මේ ඩිවයිස් ගැන කොච්චර යු ටියුබ් බැලුවත් ප්‍රශ්න පුළුවන් කෙනෙක් පහදා දෙන්න

    1 මේක කාස්ට් කරන කොට ටිවි ඒකට ඩේටා කැපනෙවාද?

    2වයර්ලස් රවුටර් ඒකක් ඔ්නේද

    3 වයි පයි හොස්ට් පෝට් දාලා වැඩ කරන්නෙ නැද්ද

    4 ඔරිජනල් ගුගුල් ඒ්වා ගන්න තියෙන්නෙ කොහෙද

    :yes:

    5රැපියල් 3000 5000 තියෙන ඒ්වා වැඩක් නැද්ද?

    රෙප් බෑ ලයික් තමා
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මට මේ ඩිවයිස් ගැන කොච්චර යු ටියුබ් බැලුවත් ප්‍රශ්න පුළුවන් කෙනෙක් පහදා දෙන්න

    1 මේක කාස්ට් කරන කොට ටිවි ඒකට ඩේටා කැපනෙවාද?

    2වයර්ලස් රවුටර් ඒකක් ඔ්නේද

    3 වයි පයි හොස්ට් පෝට් දාලා වැඩ කරන්නෙ නැද්ද

    4 ඔරිජනල් ගුගුල් ඒ්වා ගන්න තියෙන්නෙ කොහෙද

    :yes:

    5රැපියල් 3000 5000 තියෙන ඒ්වා වැඩක් නැද්ද?

    රෙප් බෑ ලයික් තමා

    1. නෑ

    2. අවශ්‍යම නෑ. තිබ්බොත් හොඳයි. නැත්නම් පොයින්ට් 3 එකේ වගෙ හොට්ස්පොට් දා ගන්න.

    3. පුලුවන්

    4. ලංකාවෙ නං urban . lk එකේ දාල තිබුන

    5. ඒ ගානට ගන්න තියන ඒවා ගැන රෙකමෙන්ඩ් කරන්න බෑ. හැබැයි ඩයලොග් එක ඔය ගානට ගන්න පුලුවන්. ඒක ඇන්ඩ්‍රොයිඩ් ටීවී එක්ක ක්‍රෝම්කාස්ට් බිල්ට් ඉන් තියනව.
     
    • Like
    Reactions: asknrk