Google Cloud Arcade

ඔයා ගත්තා කියන්නේ මන් ගත්තා වගේ තමා.
tshirt1 මට
ඔයාගෙ බතල සයිස් එකට ඒවා ලං කරන්නවත් බෑ විබූ.. :lol::lol:

Oya enewada ada arcade eka patte mama ada 4 wenkn innewa arcade eka hariye.
මටත් කොත්තුවක් කන්න තාත්තගෙන් සල්ලි හොරකම් කරන් එනවද? 😌
------ Post added on Jan 10, 2025 at 9:47 AM
 

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    මටත් ටී සාට් එකක ගන්න බැරි වෙයිද
     
    මටත් ටී සාට් එකක ගන්න බැරි වෙයිද
    පුළුවන්. Signup වෙලා try එකක් දෙන්න. ප්‍රශ්නයක් ආවොත් අහන්න. @poopoo මහතා උදව් කරනවා කියුවා. :yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    Ask anything, i've been doing arcade for more than three years now ;)
    and i was a facilitator
    Subscribe කරා විතරයි දැන්. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ, මොකක්ද කරන්න ඕනෙ? ඒකෙ ඔප්ෂන් ගොඩක් තියනවනෙ.

    https://www.cloudskillsboost.google/

    මුලින්ම මේකෙ account එකක් හදාගෙන ඒකෙ profile එක public කරගන්න.
    Profile එක public කරගන්න කිව්වෙ? Account එක හැදුවට පස්සෙ?
    ------ Post added on Jan 11, 2025 at 11:11 AM