Google data center එක ඇතුලේ ඇවිදිමුද?

MEN94

Member
Sep 15, 2011
520
64
0
Google data center එක ඇතුලේ ඇවිදිමුද?

googledatacenter.jpg


Google එකෙන් ඒගොල්ලොන්ගේ data center එක ගැන හැඳින්වීමක් ලෝකෙට ඉදිරිපත් කරන්න video එකක් upload කරලා තිබුණා .. මේක දාන්න හේතුවක් වෙලා තියෙන්නේ ගොඩක් අය request කරලා තියනවලු Google එක ඇතුලේ මොනවද වෙන්නේ කියල බලන්න අසයි කියාලා.. ඉතින් එකෙන් ඉස්සල්ලම ඒගොල්ලොන්ගේ data center එක ගැන දැනුවත් කරන්න තමයි මේක දල තියෙන්නේ .. මේක නිකම්ම video එකක් නෙමෙයි ඕන එක්කෙනෙකුට data center ඇවිදලා එක බලන්නත් මෙගොල්ලෝන් chance එක දීල තියනවා එහෙනම් video එකත් බලල අවිදලත් බලන්න මොකද වෙන්නේ කියාලා.. :):)




Street view Link :-
http://www.google.com/about/datacenters/inside/streetview/

බලලා දැනගන්න.. මේවා දැනගෙන ඉන්න එක වටිනවා.. අපි ගියා එහෙනම්.. :):)