Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
google drive උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි, 4GB ට වැඩි ඒවා software zip වෙන්නෙ නැහැ 32bit limit එක නිසා. හොඳම දේ tar විදිහට download කරන එක.

1. colab.research.google.com පළයන්.

2. අලුත් notebook එකක් save කරපන්.

3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම.

drive.mount("/content/drive")

!apt-get install p7zip-full

!p7zip -d file_name.tar.7z

!tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/"

4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.)

5. දැන් cell එක run කරපන්.

6. Mounting access ඉල්ලයි. ඒක දීපන්.

7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්.

දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු.

කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.7GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි.  (අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්. )

1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා.

2. Run කරාම එන drive mount එකට ok කරා.

3. Confirm කරා.

4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා.

5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා.

6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්. )

[QUOTE="Ridunapm, post: 27899231, member: 580951"] හායි, 4GB ට වැඩි ඒවා software zip වෙන්නෙ නැහැ 32bit limit එක නිසා. හොඳම දේ tar විදිහට download කරන එක. 1. colab.research.google.com පළයන්. 2. අලුත් notebook එකක් save කරපන්. 3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම. drive.mount("/content/drive") !apt-get install p7zip-full !p7zip -d file_name.tar.7z !tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/" 4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.) 5. දැන් cell එක run කරපන්. 6. Mounting access ඉල්ලයි. ඒක දීපන්. 7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්. දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු. කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.7GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි. 😊 (අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්. 😂) 1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා. [URL='https://ibb.co/ZKZdQcn'][IMG]https://i.ibb.co/ftcM3rh/1.jpg[/IMG][/URL] 2. Run කරාම එන drive mount එකට ok කරා. [URL='https://ibb.co/q06p0Xp'][IMG]https://i.ibb.co/DGdQGsQ/2.jpg[/IMG][/URL] 3. Confirm කරා. [URL='https://ibb.co/4sHjG5x'][IMG]https://i.ibb.co/6vk4xf5/3.jpg[/IMG][/URL] 4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා. [URL='https://ibb.co/mbr7gQS'][IMG]https://i.ibb.co/vVC8R2D/4.jpg[/IMG][/URL] 5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා. [URL='https://ibb.co/MpJfJ6M'][IMG]https://i.ibb.co/BjYGYNq/5.jpg[/IMG][/URL] 6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්. 😂) [URL='https://ibb.co/S3ynxtF'][IMG]https://i.ibb.co/4VtTf8h/6.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom