google drive උදව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,859
    16,755
    113
    Colombo
    google drive එකේ තියන large folder එකක් එකපාර download කරගන්න විදිහක් තියනවද?
    achidrive එකෙන් torrent > gdrive game එකක් දැම්මම drive එකට යන්නෙ folder එකක් විදිහටනෙ. ඒක download කරාම කෑලි කෑලි zip වෙලා download වෙන්නෙ. පොඩි folder නම් එකපාර zip වෙලා download වෙනව. මම කියන්නෙ 30gb 50gb වගේ folders එහෙම එකපාර zip වෙන්නෙ නෑ.
    මට ඕනෙ full folder එකම zip වෙල download වෙන්න.
     
    • Like
    Reactions: Ridunapm

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් වෙන වෙනම download කරලා extract කරන්න, ආයේ ඔක්කොම එකතු කරලා එකටම archive කරන්න
    එතකොට එක ZIP file එකක්නේ:D
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,859
    16,755
    113
    Colombo
    Python tool ekak thiyenawa gdown kiyala. badu man test karala thiyanawa wada karanawa
    ko mokakda?

    ඉතින් වෙන වෙනම download කරලා extract කරන්න, ආයේ ඔක්කොම එකතු කරලා එකටම archive කරන්න
    එතකොට එක ZIP file එකක්නේ:D
    ema ba bn. game file ekakne. bin file ehema split wela zip unoth extract karaddi case wei kiyla sure na. ekai
    ------ Post added on Jul 2, 2022 at 11:29 AM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    Google colab eke Python code eka hoya ganna zip hari rar hari karanna folder eka,

    P.s mn danawa but mama thel polime
     
    • Dislike
    Reactions: Qnjb_54

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    google drive එකේ තියන large folder එකක් එකපාර download කරගන්න විදිහක් තියනවද?
    achidrive එකෙන් torrent > gdrive game එකක් දැම්මම drive එකට යන්නෙ folder එකක් විදිහටනෙ. ඒක download කරාම කෑලි කෑලි zip වෙලා download වෙන්නෙ. පොඩි folder නම් එකපාර zip වෙලා download වෙනව. මම කියන්නෙ 30gb 50gb වගේ folders එහෙම එකපාර zip වෙන්නෙ නෑ.
    මට ඕනෙ full folder එකම zip වෙල download වෙන්න.

    හායි, 4GB ට වැඩි ඒවා software zip වෙන්නෙ නැහැ 32bit limit එක නිසා. හොඳම දේ tar විදිහට download කරන එක.

    1. colab.research.google.com පළයන්.

    2. අලුත් notebook එකක් save කරපන්.

    3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම.

    drive.mount("/content/drive")

    !apt-get install p7zip-full
    !p7zip -d file_name.tar.7z

    !tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/"

    4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.)

    5. දැන් cell එක run කරපන්.

    6. Mounting access ඉල්ලයි. ඒක දීපන්.

    7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්.

    දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු.

    කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.7GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි. 😊 (අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්. 😂)

    1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා.

    2. Run කරාම එන drive mount එකට ok කරා.

    3. Confirm කරා.

    4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා.

    5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා.

    6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්. 😂)
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    drive ekatamane zip wenne. drive eke ida nane bn 50gb withara zip karanna.
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    drive ekatamane zip wenne. drive eke ida nane bn 50gb withara zip karanna.
    එහෙනම් බෑ ඉතින්. කැමති නම් අදාළ folder එක මට share කරපන්. මම archive එක හදලා link එක උඹට දාන්නම්. මගෙ එකේ ඉඩ තියෙනවා. 😊👍
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,859
    16,755
    113
    Colombo
    එහෙනම් බෑ ඉතින්. කැමති නම් අදාළ folder එක මට share කරපන්. මම archive එක හදලා link එක උඹට දාන්නම්. මගෙ එකේ ඉඩ තියෙනවා. 😊👍
    games thama bn. ekak kiyala na. mama baluwe torrent to gdrive dala eken gnna.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    games thama bn. ekak kiyala na. mama baluwe torrent to gdrive dala eken gnna.
    කොයි දේ කරන්නත් space එපැයි බං ඉතින්. උඹට ඕන game මොනවද? Oceanofgames.com එකෙන් ගොඩක් game direct download කරන්නත් පුළුවන්. Torrent ම අවශ්‍ය නෑ ඉතින්. කැමති නම් game එක කියහන් මගෙ එකට දාලා link දෙන්නම්. 👍

    ❤️
    ------ Post added on Jul 4, 2022 at 11:42 AM
     
    Similar threads