google drive direct backup

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    https://e-learnlk.eu.org
    අනී මචන් මේ සයිට් එකේ තියෙන පාඩම් ටික google drive එකට backup කරන්න ක්‍රමයක් කියහන්කො folder binding කියල වැටෙනවනෙ
     
    • Like
    Reactions: NRTG

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Anyway oya site eke download thanata giyahama file eka download wenawa. Anna ea download wena direct link eka aragena indrajith ගෙ ඕන huththa ta dapan ethakota download wei gdrive ekata
    ආතල් දෙන්න එපා උට්ටො උදව්වක් ඉල්ලපුවාම😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ආතල් දෙන්න එපා උට්ටො උදව්වක් ඉල්ලපුවාම😂
    උඹට ෆෝල්ඩර් එකෙන් එකට ගිහින් කොපිකරගන්න කම්මැලිනං httrack වගේ එකකින් ලින්ක් ටික එකපාර අරගන්න පුලුවන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ආතල් දෙන්න එපා උට්ටො උදව්වක් ඉල්ලපුවාම😂
    Athal? Athal nemei aththa kiwwe.
    Indrajith karaya hadala thibbe ona huptak Downloader kiyala. Anna ea link ekata gihin eke thiyenawa link eka paste karanna thanak.
    Ekata dapan. Dammama Google account eka connect karanna enawa. Ethakota download wenawa ekata.
    Open source ekak nisa account eka connect karanna baya wenna deyak na.

    උඹට ෆෝල්ඩර් එකෙන් එකට ගිහින් කොපිකරගන්න කම්මැලිනං httrack වගේ එකකින් ලින්ක් ටික එකපාර අරගන්න පුලුවන්
    :yes: IDM eke site grabber ekenuth puluwan athi
    ------ Post added on Oct 14, 2023 at 9:02 AM
     
    • Like
    Reactions: hasithayad and NRTG

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹට ෆෝල්ඩර් එකෙන් එකට ගිහින් කොපිකරගන්න කම්මැලිනං httrack වගේ එකකින් ලින්ක් ටික එකපාර අරගන්න පුලුවන්
    G drive එකට කෙලින්ම දාගන්න බැලුවෙ බාගන්න ගියොත් internet slow
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    G drive එකට කෙලින්ම දාගන්න බැලුවෙ බාගන්න ගියොත් internet slow
    Araken puluwan.
    Eka use karanne Google colab eke vps eka. Python Google library Eka.
    Oka man kalin use karala thiyenawa files baanna gdrive ekata.
    Indrajith ගෙ eka UI ekak hadala thiyena nisa man recommend kale IT knowledge nathi ekaekta unath eka use karanna puluwan.
    Man test karala thiyenawa badu wada.
     
    • Like
    Reactions: NRTG

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Athal? Athal nemei aththa kiwwe.
    Indrajith karaya hadala thibbe ona huptak Downloader kiyala. Anna ea link ekata gihin eke thiyenawa link eka paste karanna thanak.
    Ekata dapan. Dammama Google account eka connect karanna enawa. Ethakota download wenawa ekata.
    Open source ekak nisa account eka connect karanna baya wenna deyak na.

    :yes: IDM eke site grabber ekenuth puluwan athi
    ------ Post added on Oct 14, 2023 at 9:02 AM
    Thread එකේ link එක තියෙනවා නම් දෙන්න
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :D :lol: oona huptak try karala balamu
    man mage wena wadawal walata direct links google drive ekata ganna google colabs use karala thiyenawa ona tharam, muge downloader eka nemei, but maha loku code ekak na oka athin code karagannath puluwan patta simple basic python and bash code tikak thiyenne. it just works
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    තව විදියක් ඕනෙ නම්, Lightsail, GCP වගේ තැනකින් windows vps එකක් හදාගෙන, ඒකට google drive install කරගෙන, upload path හරියට set කරගෙන, එතෙන්ට httrack එකෙන් videos විතරක් filter කරගෙන download කරන්න. පැය දෙකතුනක් යද්දි ඔය ටික ඩවුන්ලෝඩ් වෙලා අප්ලෝඩ් වෙලත් තියෙයි. ඒ පැය ගානට VPS එකේ ගානත් ඩොලර් 1ක් වත් යන එකක් නෑ.
     
    • Like
    Reactions: mcwolfe

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,523
    23,072
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷