Google Drive Payment Issue

tenXents

Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    Has anyone ever tried to buy google drive storage? My card(visa) keeps getting declined for some reason. It's working on other sites. Has anyone ever had this problem?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගුගල් පේමන්ට් සෙන්ටර් පලයන් ගිහින්, විසා කාඩ් එකේ අන්තිම අංක 4යි පලවෙනි අංක 4යි තියලා මැද අංක වහලා උන්ට ෆොටෝ එකක් යවන්න. අය උබේ පාස්පෝර්ට් හරි ඩ්‍රයිවින් ලයිසන්න් එකේත් ෆොටෝ එකක් යවන්න ඕනේ. ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනේ පේමන්ට් සෙන්ටර් එකට.එතන නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා ඇති කාඩ් එක වෙරිෆයි කරන්න.
     
    • Like
    Reactions: tenXents

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    ගුගල් පේමන්ට් සෙන්ටර් පලයන් ගිහින්, විසා කාඩ් එකේ අන්තිම අංක 4යි පලවෙනි අංක 4යි තියලා මැද අංක වහලා උන්ට ෆොටෝ එකක් යවන්න. අය උබේ පාස්පෝර්ට් හරි ඩ්‍රයිවින් ලයිසන්න් එකේත් ෆොටෝ එකක් යවන්න ඕනේ. ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනේ පේමන්ට් සෙන්ටර් එකට.එතන නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා ඇති කාඩ් එක වෙරිෆයි කරන්න.

    why do they require verifying? I mean other companies like Microsoft doesn't require any verification process to carryout a payment.
     
    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    35
    World.Sri_Lanka
    why do they require verifying? I mean other companies like Microsoft doesn't require any verification process to carryout a payment.

    Machan card center kathakarala balanna... Google eken request karalanam oyage card log eke eka eyalata pennanawa :yes: system eken decline karala athi samaharawita suspicious transaction widihata ehema wunoth eyala oyata kiyai mokada wela thiyenne kiyala ahala exclusion ekak add karala aye oyata try karanna kiyanawa.
     
    • Like
    Reactions: tenXents

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    why do they require verifying? I mean other companies like Microsoft doesn't require any verification process to carryout a payment.

    මට ඔය කෙස් එක ආවා බන්. ඕකෙන් පස්සේ හරි ගියා.:yes: ගුගල් චැට් එකක් තියෙන්නේ එකට කියන්න උන් හදලා දෙයි. උගේ පේමන්ට් කරන කාඩ් එක රිව්වූ කියලා ඇත්තේ එකයි :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මට ඔය කෙස් එක ආවා බන්. ඕකෙන් පස්සේ හරි ගියා.:yes: ගුගල් චැට් එකක් තියෙන්නේ එකට කියන්න උන් හදලා දෙයි. උගේ පේමන්ට් කරන කාඩ් එක රිව්වූ කියලා ඇත්තේ එකයි :yes:

    උන්ගෙ chat එකට කිවුවට වැඩක් නෑ බන් මාත්try කලා, ඕකට එකම විසදුම තමයි credit කාඩ් වලින් payment කරන එක, ඉස්සර තමයි debit card උන් accept කරේ, දැන් google එකෙන් debit card accept කරන්නෙ නෑ. payment එකක් කරන්නම ඕනනම් අනිවා credit card එකකින් කරන්න :yes: ඒවා accept කරනවා..! ජය..!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උන්ගෙ chat එකට කිවුවට වැඩක් නෑ බන් මාත්try කලා, ඕකට එකම විසදුම තමයි credit කාඩ් වලින් payment කරන එක, ඉස්සර තමයි debit card උන් accept කරේ, දැන් google එකෙන් debit card accept කරන්නෙ නෑ. payment එකක් කරන්නම ඕනනම් අනිවා credit card එකකින් කරන්න :yes: ඒවා accept කරනවා..! ජය..!

    මට නම් චැට් එකට කීවාම උන් හදලා දුන්නා බන්. උන් පැය තුනකින් වගේ ඊමෙල් එකක් එවුවා. ඒකට තමා විසා කාඩ් එකේ උඩ පැත්ත එක්ක පාස්පොර්ට් එක යැවුවේ