Has anyone ever tried to buy google drive storage? My card(visa) keeps getting declined for some reason. It's working on other sites. Has anyone ever had this problem?
ගුගල් පේමන්ට් සෙන්ටර් පලයන් ගිහින්, විසා කාඩ් එකේ අන්තිම අංක 4යි පලවෙනි අංක 4යි තියලා මැද අංක වහලා උන්ට ෆොටෝ එකක් යවන්න. අය උබේ පාස්පෝර්ට් හරි ඩ්රයිවින් ලයිසන්න් එකේත් ෆොටෝ එකක් යවන්න ඕනේ. ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනේ පේමන්ට් සෙන්ටර් එකට.එතන නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා ඇති කාඩ් එක වෙරිෆයි කරන්න.
why do they require verifying? I mean other companies like Microsoft doesn't require any verification process to carryout a payment.
system eken decline karala athi samaharawita suspicious transaction widihata ehema wunoth eyala oyata kiyai mokada wela thiyenne kiyala ahala exclusion ekak add karala aye oyata try karanna kiyanawa.why do they require verifying? I mean other companies like Microsoft doesn't require any verification process to carryout a payment.
ගුගල් චැට් එකක් තියෙන්නේ එකට කියන්න උන් හදලා දෙයි. උගේ පේමන්ට් කරන කාඩ් එක රිව්වූ කියලා ඇත්තේ එකයි 
මට ඔය කෙස් එක ආවා බන්. ඕකෙන් පස්සේ හරි ගියා.ගුගල් චැට් එකක් තියෙන්නේ එකට කියන්න උන් හදලා දෙයි. උගේ පේමන්ට් කරන කාඩ් එක රිව්වූ කියලා ඇත්තේ එකයි
![]()
ඒවා accept කරනවා..! ජය..!උන්ගෙ chat එකට කිවුවට වැඩක් නෑ බන් මාත්try කලා, ඕකට එකම විසදුම තමයි credit කාඩ් වලින් payment කරන එක, ඉස්සර තමයි debit card උන් accept කරේ, දැන් google එකෙන් debit card accept කරන්නෙ නෑ. payment එකක් කරන්නම ඕනනම් අනිවා credit card එකකින් කරන්නඒවා accept කරනවා..! ජය..!