Google Hands Free

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    මෙන්න Google ගෙන් අලුත්ම, සරල concept එකක් payments කරන්න...Google Hands Free :yes::yes::yes:

    Hands-Free-teaser-001.png




    සල්ලි, Credit/Debit Card එකක්, Phone එකක් අතින්වත් අල්ලන්නේ නැතුව Payment එකක් කරන්න සරලවම කරන්න තියෙන්නේ cashier එකට ගිහිල්ලා "Google" වලින් pay කරනවා කියන්න විතරයි... Cashier ඉතුරැ වැඩටික කරනවා....:yes::yes:

    Android Jelly Bean v4.2+ සහ iPhone 4S+ phone තියෙන අයට app එක download කරන්න පුලුවන්... ඒත් මේ වෙනකොට තොරාගත්ත shops ටිකක විතරයි තාම මේ Google Hands Free වැඩ කරන්නේ..:rolleyes:

    කොහොමද Hands Free වැඩ කරන්නෙ? :rolleyes:

    මෙහෙමයි... Hands Free ඇප් එක Bluetooth low energy, WiFi, location services පාවිච්චි කරනවා.. කලින් කිව්වා වගේ කරන්න තියෙන්නේ cashier එකට ගිහිල්ලා "Google" වලින් pay කරනවා කියන්න විතරයි. එතකොට අපි ඇප් එකට දාලා තියෙන image එකත් එක්ක එහෙම අපේ identy එක confirm කරගෙන payment එක කරනවා. ඇප් එකට alert එකක් එනවා payment එක complete කියලා..:D:yes::yes:

    screen322x572.jpeg
    screen322x572.jpeg
    screen322x572.jpeg
    screen322x572.jpeg


    ඒ විතරක් නෙවෙයි තොරගත්ත shops වල තියෙනවලු shop එකේ තියෙන camera එකෙන්ම userව identify කරගන්න system එකකුත්... :dull::dull:

    ඒ වගේම මේ service එක Android Pay එකත් එක්ක සම්බන්ධයක් නෑ... Android or iOS ඇප් එක download කරගෙන Credit/Debit card දාලා තමා මේකේ වැඩ කරන්නේ.. :D:yes::yes::yes::yes:

    මෙන්න මේ video එකේ සිද්දිය ලස්සනට තියෙනවා..



    මෙන්න website එක http://g.co/handsfree

    මේක ලංකාවට එන්න තාම හිතලවත් නැතුව ඇති...:no: Service එක්ක විදියට ඒ වගේම Innovative Idea එකක් විදියට මේක අලුත් පිම්මක් කියලා තමා කට්ටිය කියන්නේ...:D:yes::yes:

     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mokuth check karanne nathuwa cashierta waradila wadiyen aran tibboth anika meke mokuth pin 1k wath nathuwa chierta kamathi widihata handle karakine ban ape 4n 1ta connect unama
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    සමහර විට ඉන්දියන් කාරයෝ ඕක ලංකාවට හදුන්වලා දීලා කියක් හරි කඩා ගනී
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    mokuth check karanne nathuwa cashierta waradila wadiyen aran tibboth anika meke mokuth pin 1k wath nathuwa chierta kamathi widihata handle karakine ban ape 4n 1ta connect unama

    ගුගල් දෙයියගේ වැඩක් නේ බන්.. ඕකටත් විසදුමක් ඇති. කොහොමත් ගුගල්
    චාටර් වෙන්න වැඩක් කරන්නේ නැහැනේ.. :dull::dull: