Free Foods නැති නිසා තමයි ගොඩක් එවුන්ට මෙලෝ රහක් නැත්තේ![]()
ehanam meloma rahak nae thamaiFree Foods නැති නිසා තමයි ගොඩක් එවුන්ට මෙලෝ රහක් නැත්තේ![]()

ඇත්තම කිව්වොත් මචං ඒක තමා සීන් එක. මුන් site එකේ නම් කළින්ම ඕක දාල තිබුණා.
එත් ගිය පාර ඇඩේන්න දුන්න දිවිල්ලෙ හැටියට මේ පාර බොහොම මදි.![]()
![]()
![]()


Android M ගැන හදුන්වලා දුන්නේ Google IO ඒකේදි තමයි.
බහුතරයක් ඔතෙනට යන්නේ නිකන් කන්න. උන් ඔක්කොම ඔතෙනට රිංගලා වැඩක් ගන්න පුලුවන් එකෙක්ගේ අවස්ථාව නැති කරනවා.
thawa ara hil assen oluwa daala photo aran fb daannaiSLIIT eke ewun gihin hitiye ban wadiyen ma. Registration open karapu gaman un okkoma register wenawa. Uwamanawa thiyena ewunta yanna naha.
Wadak na ban Oya gana kathakarala.

thawa ara hil assen oluwa daala photo aran fb daannai
අපිත් ෆොටෝ ගත්ත බං ඒකෙන් නම්.බහුතරයක් ඔතෙනට යන්නේ නිකන් කන්න. උන් ඔක්කොම ඔතෙනට රිංගලා වැඩක් ගන්න පුලුවන් එකෙක්ගේ අවස්ථාව නැති කරනවා.

SLIIT eke ewun gihin hitiye ban wadiyen ma. Registration open karapu gaman un okkoma register wenawa. Uwamanawa thiyena ewunta yanna naha.
Wadak na ban Oya gana kathakarala.
![]()
අපිත් ෆොටෝ ගත්ත බං ඒකෙන් නම්.
හැබැයි ඒ ගිය පාර. මේ පාර ගන්න වෙලාවක් හම්බුනේ නෑ

mama 2012n passe lankawe events walata giye na ban.SLIIT witharak newei ban hama magulema un okata ringanawa.aththatama yanna ona unta chance ekak naa eeta passe.dan nan enna enna lankawe event eka nan chaa wegena yanne.