Google Input Tools - help

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    මගේ යාලුවෙක්ට ඕනේ වෙලා ටික දවසකට කලින් offline install කරගන්න මම මේක හදල යැව්වා. Download කරල install කරන්න. LINK

    මාත් මෙහෙමම යැව්වා කියහන්කෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    thank you machanla rep +9 Taskbar ek make awa nahane ? kohomada ganna eka ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Alt+Shift press කරන්න. ඒත් ආවෙ නැත්තන්, control panel එකේ languages වලින් add කරගන්න.

    වැඩේ හරි දැන්, ඉසෙල්ලා මම MB 3 එක Install කරනකොට මෙහෙම ආවා

    Some files not copied successfully. please make sure you have sufficient disk space and privileges or try to install Google Input Tools after a system reboot.

    ඒක OK කරලා

    4MB එක Install කළා එපාර වැඩ නෑ ඒපාර Uninstall කළා

    අය ඉසෙල්ලා 4MB එක Install කරලා
    පස්සේ 3Mb එක දැම්මා එතකොට එලට වැඩ thank you ඕක උබ දුන්නේ නැත්තම් Chrome Extension එකෙන් එපා වෙනවා (Google එකෙන් දෙන හැම මගුලම ඔය වගේ උන් Gmail Chrome නැවත්තුවේ නැත්තම් තමයි කවදා හරි )
     
    • Like
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    වැඩේ හරි දැන්, ඉසෙල්ලා මම MB 3 එක Install කරනකොට මෙහෙම ආවා

    Some files not copied successfully. please make sure you have sufficient disk space and privileges or try to install Google Input Tools after a system reboot.

    ඒක OK කරලා

    4MB එක Install කළා එපාර වැඩ නෑ ඒපාර Uninstall කළා

    අය ඉසෙල්ලා 4MB එක Install කරලා
    පස්සේ 3Mb එක දැම්මා එතකොට එලට වැඩ thank you ඕක උබ දුන්නේ නැත්තම් Chrome Extension එකෙන් එපා වෙනවා (Google එකෙන් දෙන හැම මගුලම ඔය වගේ උන් Gmail Chrome නැවත්තුවේ නැත්තම් තමයි කවදා හරි )

    :D:D:D එල!!
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    + තෑන්ක් යු