Google Input Tools - For windows

Rooooot

Active member
  • Jan 21, 2017
    331
    225
    43
    අද අරන් ආවේ ගොඅදක් ය සිංහල ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්න Google Input Tools - Offline Installer එක ගැන මතක් කරන්න. දැන් එක google input tools official website එකේ නැති නිසා ගොඩක් ය අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඕන අය ඉන්නවා නම් ***do not spam*** ගිහින් Download කරගන්න. කැමති නම් විතරක් Bump එකක් දාගෙන යන්න. ස්තුතියි !

    https://drive.google.com/file/d/1_Py7UFzm61KXiy7e3gPYSEyygt_chUwx/view
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hela kuru daganin ban..oka outdated ewa ne ... depreciated ewa mokatada use karanne active projects thiyanakota hoda hela kuru wage...
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    oka win 10 aluth version ekata support na neda ?

    oka hama welawema wada natuwa yanawa.
    meka weda bro.. man dagena inneth meka... weda nethuwa yanne sinhala tamil IME ehema wena monawa hari software dapuwama.. mage nam hondata weda
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    wachanayak uda mouse pointer eka thibbama me wage sinhal theruma watenna use karana plugin eka mokakda bro? issara mama langa thibuna dan eka hoya ganna ba.

    qw.jpg
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේක තමයි සිංහල ටයිප් කරන්න ලේසිම විදිය. හැබැයි වින්ඩෝස් 10 වල හරියට වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට. හෙලකුරු එකට වඩා මේක සැහෙන්න හොදයි මට නං.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ඕක හදලා දුන්නේ එළකිරි එකේම කෙනක් මේක බලපන් https://elakiri.com/threads/google-input-tools-help.1852722/

    පස්සේ මම ඕක මගේ බ්ලොග් එකේ දැම්මා https://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install/

    කෙළෙහිගුණ තියෙන මනුස්සයෙක් 😍 මචං උඹල වගේ උන්ට උදව් කරාම ආයෙ උදවු කරන්න ආස හිතෙනව බන්.... 🤗🤗🤗

    දැන්නම් මේක outdated මචන්.. අලුත් වින්ඩොව්ස් 10 ත් එක්ක එච්චරම compatible නෑ..
     
    • Like
    Reactions: lilman