GOOGLE INPUT

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    machan lap eke keyboard eken type karama sinhala type wenne na

    on-screen keyboard eka dammama sinhala wada

    mama moko karanna ona ? :(

    windows 8 dala thiyenne
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    restart කරල බලපන් .. "sinhala <-> english" අතර මාරු වෙන්න "windows key + Space" use කරපන්, එතකොට ඕක එනව අඩුයි ...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    http://siyabas.lk/
    ඔන්න ඕක දාගෙන ඩිරෙක්ට් ටයිප් කරපං බං..

    අමාරුයි බන් එහෙම


    Bump.. Wena program ekak (browser) wageth gahala balpn wadinne nadda kiyala keyboard eken


    එල
    restart කරල බලපන් .. "sinhala <-> english" අතර මාරු වෙන්න "windows key + Space" use කරපන්, එතකොට ඕක එනව අඩුයි ...


    එල