GOOGLE + INVITATION

aruna47

Well-known member

  • රෙප්
    දුන්නොත් තමා
    ඉන්විටේෂන් දෙන්නේ

    REP කියන්න නිකන් එකක්. ඒවා නොබලා උබට දෙන්න පුළුවන් නම් කොල්ලෝ ටිකට දීපන්. ඔය REP ගත්ත කියල උබට සෙතක් වෙනවද. නැනේ REP බලල වැඩ කරන්න එපා මේක උබට විතරක් නෙම අනික් උන්ටත් එක්ක කියන්නේ :angry::no:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    REP කියන්න නිකන් එකක්. ඒවා නොබලා උබට දෙන්න පුළුවන් නම් කොල්ලෝ ටිකට දීපන්. ඔය REP ගත්ත කියල උබට සෙතක් වෙනවද. නැනේ REP බලල වැඩ කරන්න එපා මේක උබට විතරක් නෙම අනික් උන්ටත් එක්ක කියන්නේ :angry::no:

    රෙප් කියන්නේ නිකන් දෙයක් නම්
    ඇයි දෙන්න ලෝබ
    මට රෙප් දුනු නොදුන හැමෝටම මං ඉන්විටේෂන් දුන්නා
    මං රෙප් හිගා කන්නේ නෑ
    මගේ මහන්සියට ගෙවීමක් විතරයි ගන්නේ
    උඔට ඔය තරම්
    මල පනින්න හේතුව මොකක්ද

    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member

  • රෙප් කියන්නේ නිකන් දෙයක් නම්
    ඇයි දෙන්න ලෝබ
    මට රෙප් දුනු නොදුන හැමෝටම මං ඉන්විටේෂන් දුන්නා
    මං රෙප් හිගා කන්නේ නෑ
    මගේ මහන්සියට ගෙවීමක් විතරයි ගන්නේ
    උඔට ඔය තරම්
    මල පනින්න හේතුව මොකක්ද

    මේක මම කියන්න උබට විතරක් නෙම... හැමෝටම මට මල පැනල නැ :lol::lol:
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    GOOGLE + INVITATION

    මෙතන ඔයාලගේ ඊමේල් ලිපිනය සදහන් කරන්න
    මට රෙප් එකක් ලබාදීලා
    එතන ඔයාගේ නම සදහන් කරන්න
    රෙප් ලබාදෙන සැමට
    ඉන්විටේෂන් දෙනවා
    සහතිකයි
    බඩු ෂුවර්

    :rolleyes:
    facebook used karana eken baridoooo????aluthma ekak oneda?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක මම කියන්න උබට විතරක් නෙම... හැමෝටම මට මල පැනල නැ :lol::lol:

    හරි හරි බන්
    මායි උඹයි රන්ඩු වෙලා වැඩක් නෑ