Google+ Invites

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
google+ පිටුවෙ වැටෙනවා Invite people to join Google+ කියලා ලින්ක් එකක්. ඒකේ ක්ලික් කරලා ඇරෙන ෆෝම් එකේ invite එක යවන්න ඕනෙ කෙනාගෙ email address එක දාලා send ඔබන්න තියෙන්නෙ.

yawanda un nane :rofl:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාම invites තියෙනවා. ඕන අය email address PM එකකින් එවන්න.