Android දුරකථන වලට පමණක් වසර දෙකකට ආසන්න කාලයක් සීමා වී තිබු Google Keep app එක දැන් iOS සඳහාත් ලබා ගන්න පුළුවන්. දැනට වෙබ් අඩවිය හරහා සහ Android app එක හරහා ලබා ගත හැකි සියලුම සේවාවන් මේ හරහා ලබා ගන්න පුළුවන්. වර්ණවත් notes සහ to-do lists සැකසීම ආදිය මේ හරහා පහසුවෙන් ක්‍රමානුකුලව සිදු කර ගන්න පුළුවන්.
මේ app එක cloud එකටත් සම්බන්ධ වන නිසා ඔබේ සියලුම උපාංග අතර මේ තොරතුරු ස්වයංක්‍රියව sync වෙනවා. මේ app එක iOS සඳහා ලබා දීමට Google සමාගම අසාමාන්‍යය කාලයක් ලබා ගත්තා. ඔවුන් Android app එක සහ වෙබ් අඩවිය හදුන්වා දුන්නේ 2013 වසරේදියි.