Google loon පිළිබද ගැටළුවක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාත් මගේ SSID එකට දානවා GoogleLoon-247 වගේ එකක් දාල බලනවා අලල්පු ගෙදර එවුන් ත්‍රෙඩ් දානවද කියලා ඔව් දැන්ම කරන්නෝන
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    මාත් මගේ SSID එකට දානවා GoogleLoon-247 වගේ එකක් දාල බලනවා අලල්පු ගෙදර එවුන් ත්‍රෙඩ් දානවද කියලා ඔව් දැන්ම කරන්නෝන

    :sorry: එහෙම දෙයක් නෙවෙයි බන් :no: උදේ ගුගල් press එකට මේල් එකක් දැම්ම පාස්වොර්ඩ් අහල දැන් ආව රෙප්ලයි එක :) මන් ගහල බැලුව එක වැඩ :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :sorry: එහෙම දෙයක් නෙවෙයි බන් :no: උදේ ගුගල් press එකට මේල් එකක් දැම්ම පාස්වොර්ඩ් අහල දැන් ආව රෙප්ලයි එක :) මන් ගහල බැලුව එක වැඩ :cool:

    galaka lanuwak gata gahala oka ganin pallehata :lol: :lol: :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කවුද මේ පුම්බපු කොන්ඩම් එකක් එක්ක ආතල් ගන්න සොන්නයා :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දාපන් video එකක් අත්ත නම්

    දැන් ගිහින් Adobe Premiere download කරපන් :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    galaka lanuwak gata gahala oka ganin pallehata :lol: :lol: :lol:

    :yes: :yes: කොහොමහරි ඕකට ලනුවක් දාල ගැටගහගත්තොත් හරි එහෙම නැති උනොත් ඕක ඈතට ගියොත් වයි ෆයි සිග්නල් නැතුව යනවා නේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    galaka lanuwak gata gahala oka ganin pallehata :lol: :lol: :lol:
    :dull::)ethakota google eke unta mawa track karanna barida?:(
    :oo::oo:
    කවුද මේ පුම්බපු කොන්ඩම් එකක් එක්ක ආතල් ගන්න සොන්නයා :lol:
    :no::no::dull: නෑ යකෝ මේක තාම උඩ :growl:
    දාපන් video එකක් අත්ත නම්

    දැන් ගිහින් Adobe Premiere download කරපන් :lol:
    ඇත්ත තමයි බන් දැන් කරුවල නිසා පෙන්නේ නෑ :no: හෙට උදෙන්ම දාන්නම් :)

    :yes: :yes: කොහොමහරි ඕකට ලනුවක් දාල ගැටගහගත්තොත් හරි එහෙම නැති උනොත් ඕක ඈතට ගියොත් වයි ෆයි සිග්නල් නැතුව යනවා නේ.
    :)ඔව් නේද :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇත්ත තමයි බන් දැන් කරුවල නිසා පෙන්නේ නෑ :no: හෙට උදෙන්ම දාන්නම් :)

    ela Premiere n8 time DAta walin download karapan aparadae nath nam Data :frown: :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    Fake Edited Image Ekak Meyka

    2dw1VCW.jpg

    Menna Orininal Baloon Eka Thiyena Image Eka Gaththu Link Eka Uba

    http://www.gsmnation.com/blog/2013/06/21/a-guide-to-project-loon/

    Direct Link to the Original image

    http://www.gsmnation.com/blog/wp-content/uploads/2013/06/fauzan4.png

    Menna Dekema Mix Eka Uba Gaththu Pic Eka Ara Original Eke Eka Udin Thiyalaa Opacity Eka Adu Kalaama Balaaganna Puluwan Uba Kiyanay Baila Ekak kiyana eka

    uGa7349.gif

    REAL VIEW FROM GOOGLE BALLOON :shocked::shocked::shocked:

    VQEaSPM.png
     
    Last edited: