මචන් පාන්දර බල්ල බුරන සද්දෙට එලියට ඇවිත් බැලුවේහරියටම අපේ වහලට උඩින් දේවතා එළියක් වගේ දැක්කෙ
සැකේට 4න් එකේ WIFI on කරල බැලුව
මෙන්න යකෝ Google loon එකක WIFI අහුවෙනව
. අව්ල තියෙන්නෙ Password දාල
මට මේක හැක් කරගන්න විදියක් කියපල්ලකෝ ලොකු පිනක්
Kali Linux දාගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? ඔන්න ෆොටෝස් දැම්ම
Google loon වල wifi පාස්වෝර්ඩ් දන්න යාලුවෙක් ඉන්නවා නම් PM එකක් දාන්න
![]()
![]()
ඔන්න ෆොටෝ එකක් ගැහුවා උබලට කිව්වට විශ්වාස නෑනෙ
![]()
Podi Silva - පොඩි සිල්වා;19749790 said:ආතල් දෙන්න එපා යකෝ
ඔච්චර පහලින් බැලූන් එක නෑ
Edit කරපු එකක් නේ බන් ඕක
කමක් නෑ ඔය වගේ ආතල් ත්‍රෙඩ් තියෙන්න ඕන බන්



Loon එක යන්නේ අඩි 75000ක් ද කොහෙද උඩින්. ප්ලේන් යන මට්ටමටත් වඩා උඩ. මු හිතන් ඇත්තේ වහලේ උඩින් යනවා කියල!

![]()
ඔන්න ෆොටෝ එකක් ගැහුවා උබලට කිව්වට විශ්වාස නෑනෙ
![]()

ah uncleWifi ID එක ලූන් කරාද අනාථයෝ ?![]()

umba beela machan. gedra gihin nida ganin!![]()

nice edit machan![]()


ara photo eke baloon eka thawa poddak pumbala size eka adu karapan. ochchara pahathin loon baloons locate karanne na.




Podi Silva - පොඩි සිල්වා;19749790 said:ආතල් දෙන්න එපා යකෝ
ඔච්චර පහලින් බැලූන් එක නෑ
Edit කරපු එකක් නේ බන් ඕක
කමක් නෑ ඔය වගේ ආතල් ත්‍රෙඩ් තියෙන්න ඕන බන්



අඩෝ ඉතින් දැක්ක දේ දැම්මෙLoon එක යන්නේ අඩි 75000ක් ද කොහෙද උඩින්. ප්ලේන් යන මට්ටමටත් වඩා උඩ. මු හිතන් ඇත්තේ වහලේ උඩින් යනවා කියල!
admin1234
pass word eka


thanks machan aathal ekata![]()




මරු ඔයී තමුසේ![]()
තමුසේ කියන්නන එපා ඔයොඉ 
නෑ යකෝ එහෙම කරලා නාආඅpatta oi. math rounter eka rename karanna oni Google Loon kiyala![]()
කොන්ඩම් එකකට මොකද්ද අමුණලා ෆොටෝ ගහල![]()





මූ ඇරියොත් අරින්නේ රජ කෙප්ප




ඔය තරම් පාතින් ගියොත් අපේ උන් ඕකට ගල ගහල බිම දාවි lol![]()



එක තියනව එලට වැඩඋඹේ w200 එකට මොකෑ බං වුනේ ?![]()
![]()




BUMP


