Google Mail

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    අපි කව්රුත් use කරන gmail එකෙන් mail එකක් යැව්වම වෙන දේ දන්නවද. මේක බලන්නකෝ. මේකේ තයෙනවා අපි mail එකක් යැව්වම වෙන process එක ලස්සනට graphics වලින් විස්තර කරලා. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහින් start the story එක click කරන්න.

    http://www.google.com/green/storyofsend/desktop/
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    i-love-google.jpg