ලංකාවේ උන් අන්දන අලුතම scam එකක් , free trading view scam

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    මේකේ address එක Facebook එකේ පෙන්නේ ඇත්ත එක වගේ යට හරියට නොබැලුවොත්
    ලින්ක් එක click කරාම යන්නේ වෙන එකකට


    page එකේ පොස්ට් එකක් නොදා ad එක දාල තියෙන්නේ .

    google translate දාල පිට රට උන් කරන ඒවා ,

    QrssQRP.jpeg


    iDzve5P.jpeg






    අනුග්‍රහය :

    _e4803794-297d-11ea-822c-9a9bb451da23.png