Google map නිසා මිනින්දෝරුවන්ට ලේසිනේ?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ එකෙක් ගියා රජයේ සේවයට...ඌට දීලා balance sheet එකක් චෙක් කරන්න...මූ excel එකකට ඔක්කොම දාලා නියමෙට වැඩේ කරලා දීලා...ලොක්කා ඇවිත් කිව්වලු කෝකටත් කැල් එකෙනුත් එකතු කරලා බලන්න කියලා😂😂😂😂
    අරූ ඒ ජොබ් එක දමලා ගහලා ආවා ටික දවසකින්😋😋😋
    Me lagadi Campus ekaka It section head Hambuna Okkoma kathawa Iwarawela Iyanawa Ape i7 Ekak Thanawa Speed Madi Kiyala mama Kiuwa dan AMD Awilla thiyanawa I7 nam dan wadak na Kiyala Miniha Kiyapi AMD Rathwenawa Anika Follow Karala na Intel thama Ithin Kiyala :lol::lol:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Google map එකෙන් ඇයි මොනව කරන්නද? ඉඩම් මනින්නද? අපි නම් මනින්නේ total station with gps. 😋
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබල කියන විදියට කරල බැහැ. බලපන් ඔය google map නිසා මිනින්දොරු මහත්තයා ලග ඉන්න කී දෙනෙකුගේ ජොබ් වලට කෙල වෙනවද
    එහෙම බැහැ. අරයගෙ සෙට් එක මෙයාගෙ සෙට් එක බස්සන්නේ ඔය වටේ ඉන්න ජොබ් වලින් තමයි. බලපන් පාරේ යද්දි වලක් කපන්න දෙන්නයි, බලන් ඉන්න තව 20ක් විතර වටේ ඉන්නවා :rofl:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    මාර්ග සංවර්ධන අදිකාරිය දැනටම පාවිච්චි කරනව ! අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙනවනම් රජයේ නිලදාරීන් කැමතියි වැඩ කරන්න !
     
    • Like
    Reactions: S_M_S

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    dan idam maninneth GIS walinma thama GPS sattelites use karala. google maps walanam 1 meter da koheda error ekak thiyanawa. e hodatama wadi

    leica-viva-gnss-500x500-500x500.jpg
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උබල කියන විදියට කරල බැහැ. බලපන් ඔය google map නිසා මිනින්දොරු මහත්තයා ලග ඉන්න කී දෙනෙකුගේ ජොබ් වලට කෙල වෙනවද
    එහෙම බැහැ. අරයගෙ සෙට් එක මෙයාගෙ සෙට් එක බස්සන්නේ ඔය වටේ ඉන්න ජොබ් වලින් තමයි. බලපන් පාරේ යද්දි වලක් කපන්න දෙන්නයි, බලන් ඉන්න තව 20ක් විතර වටේ ඉන්නවා :rofl:
    හැමදේම දන්නවා කියල හිතන්න එපා බං. Google map එක කියන්නෙ ඉඩම් මනින්න පුළුවන් දෙයක් නෙවේ. ලෝකෙ පිළිගත්ත referencing systems තියෙනව. ඒවා හදල තියෙන්නෙ එක එක රටවලට අවේනික වෙන්න. ලංකාවේ දැන් use කරන්නෙ SLD 99 Datum eka everest system එකත් එක්ක. ඒක කාලයක් තිස්සේ අඩු පාඩු මග අරගෙන ලංකාවේ හදාගත්ත අදටත් ලෝකෙ ලොකු පිළිගැනීමක් තියෙන system එකක්, මීට කලින් use කලේ kandawala datum එක. Google map, goohle earth use කරන්නෙ මුළු ලෝකෙටම පොදු wgs84 කියන system එක. ඒත් කිසිම රටක් එක තමන්ගේ රටේ mapping වලට planning වලට use කරන්නෙ නෑ. මොකද එක ලෝකෙටම පොදු වෙන්න හැදුවට ඒ ඒ රටවල් accuracy එක වැඩි වෙන විදිහට datums, projections cumtomize කරගන්න ඕනි. නැත්තම් මාර errors ගොඩක් එනව. හොඳම උදාහරණය අපි අපේ system එකේ data google earth එකට kml files විදිහට දැම්මම overlap නොවෙන එක. ඔය කවුරු කිව්වත් goohle map accurate කියල දන්න මිනිහා දන්නවා එකේ errors ගැන. සමහර අවස්ථාවල පොඩි ඉඩමකට ආසන්නව හරි ගියාට රටක් විදිහට ඒක fail. මොකද එහෙම පුලුවන්නම් අනිත් දියුණු රටවල් ඒක use නොකර gps, total station වලින් මනින්නේ නෑ. පොලවේ තියෙන දේවල් google map එකෙන් කලොත් මිනිස්සු මරා ගන්නවා. අපේ රට surveying වලින් planning වලින් යට ඉන්නව කියල හිතුනට ඇත්තටම අපේ රට ගොඩක් ඉස්සරහින් ඉන්නව. දකුණු ආසියාවේ එකම, continuos operating system එක තියෙන්නෙ අපිට. අපේ tecnology එක්ක ඉන්දියා පකිස්තාන් වලට හැරෙන්න වත් බෑ. හැබැයි මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැත්තෙ ලංකාවේ ඉස්සර system එක්ක අද, clash වෙන හින්ද. ඉස්සර සින්නක්කර ඉඩම් රජයේ ඉඩම්, වෙන පුද්ගලික ඉඩම් ඔක්කොම තියෙන්නෙ පරණ arbitary නොර්ත් එකට මැනපු system එකට. ඒ කියන්නෙ හැම ඉඩමක්ම තියෙන්නෙ ඒ ඉඩමට හෝ ගමට සාපේක්ෂව විතරයි. ඔය ගැන කතා කරනවානම් ඕනි තරම් දේවල් තියෙනව කියන්න. ඒත් මට කියන්න ඕනි උනේ survey department එක කරන දේවල් දන්නේ හරිම සුලුතරයයි. ඔය google maps ගැන කිව්වොත් හිනා වෙලා මැරෙනවා පිට රට එකෙක් නම්. ඒත් ප්‍රශ්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව දැනුවත් නෑ. දන්නේ දේශපාලකයා කියන දෙය විතරයි. කවුරුත් කරුමෙට දැනුවත් කරන්නත් නෑ. 🙁
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    යාලු ඒ උනාට ගූගල් මැප් එක දළ වශයෙන් සීමාව මැන ගන්න යූස් කරන්න පුලුවන් නේද? මම එකක් මැන්න මම පුදුම උනා කියන්නකො අහබු දෙයක්ද දන්නෑ එහා මෙහා උනේ වර්ග මීටර් 3.1යි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹල GPS ගැන අහන්නත් කලින් සර්වේ ඩිපාර්මන්ට් එක GPS එකෙන් වැඩ කරේ. 😂😂😂
    හරි එකෙන් ගෙන් අහපන් GPS GIS පොවයි උඹට. ලංකාවෙ GPS කොන්ට්‍රෝල් පොයින්ට්ස් දාල තියෙන්නෙ ගූගල් එකෙන් නෙවෙයි බං.
    ඕක තමයි ඇත්ත. මුන්ගේ හිතේ department එකේ google map එකක් වත් read කරගන්න බෑ කියල. ලංකාවේ GPS points දාන කාලේ
    මුන් ඉපදිලාද කියල නම් දන්නේ නෑ. මුලින්ම gps දාන්න ගත්තේ 1993.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕක තමයි ඇත්ත. මුන්ගේ හිතේ department එකේ google map එකක් වත් read කරගන්න බෑ කියල. ලංකාවේ GPS points දාන කාලේ
    මුන් ඉපදිලාද කියල නම් දන්නේ නෑ. මුලින්ම gps දාන්න ගත්තේ 1993.
    අනේ යාලු අවුලක් ගන්න එපා මගේ තනි එක්ස්පීරියන්ස් එකක් හින්ද මෙහෙම කිව්වේ. අපේ ඉඩමක් මනින්න ආපු කෙනා ගාව ලැප් එකක් වත් තිබ්බෙ නෑ. මගෙන් ඇහුව තියෙනවද කියල. පස්සෙ ඇහුව auto cad තියෙනවද කියලත්. ඒකයි. හොද අය නම් ඇති ගොඩක්.
     
    • Like
    Reactions: Janithsl88

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    Mama UDA eke GIS department Ekath Ekka wada karala thiyenawa..
    Eyala GPS GIS wala uparima use karanwa.. Normal Google Map Eka use karanne Podi Podi wada walata witharai.. Generally Idea Ekak ganna Witharai..
    Wenama Accurate Maps Eyala use karanwa..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    යාලු ඒ උනාට ගූගල් මැප් එක දළ වශයෙන් සීමාව මැන ගන්න යූස් කරන්න පුලුවන් නේද? මම එකක් මැන්න මම පුදුම උනා කියන්නකො අහබු දෙයක්ද දන්නෑ එහා මෙහා උනේ වර්ග මීටර් 3.1යි.
    ඒ උනාට බං මං උඹට කොහොම කියන්නද. මෙහෙම හිතපන් google map එකේ හෝ earth එකේ කම්බි වැටවල් මායිම් ගල් උඹට පේනවද? අනිත් දෙය එක මායිමක meter 1.5 ක shift එකක් තිබුනොත් ඒක දිගටම ගියොත් perches ගානක් වෙනස් වෙනව. Colombo වගේ නම් ලක්ෂ ගානක් වටිනව. අනිත් දෙය north එක වෙනස් වෙනව. මායිම් පැහැදිලි නැති ඉඩම් මනින්න බෑ. ඉඩමේ ඇතුලේ ගොඩනැගිලි මනින්න බෑ shadow එක නිසා. අනිත් ලොකුම දෙය horizontal and vertical distance වල තියෙන ගැටලුව. උඹ අහල තියෙනවද කතාවක්, මේක ඇත්ත කතාවක් උනේ නුවර පැත්තේ වගේ මතක. ලංකාවේ එකෙක් අවුරුදු උත්සවයක ගම හරහා දුවලා world record එකක් තිබ්බ ඉස්සර 😂. ඒක උනේ පාරේ දිග google map එකෙන් මැනලා. කඳු පාරවලනේ. ඇත්තට බැලුවම distance ඒක මීටර් 300ක්‌ ද කොහෙද වෙනස් වෙලා.
     
    • Like
    Reactions: MihiCherub

    ඔයා කිව්ව හැම දේම හරි යාලු. මම අදහස් කරේ දළ අදහසක් ගන්න මේක හොදයි නේද කියල. උඩින් බැලුවම සුපිරියට මැප් එක තියෙනවනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මම දන්නෑ ලංකාවේ මින්න්දෝරුවො මේව යූස් කරනවද කියල. ගූගල් මැප් එකේ ලස්සනට පෙන්නනවපාරවල්, ඉඩම්, ගංගා හැම දේම ප්ලෑනෙ හැටියට ඒරියා එක ඇදල සෙට් කරගමන් වර්ග මීටර වලින් වර්ගඵලය වැටෙනව. හරියටම බලන්න පුලුවන් ඉඩමෙ සයිස් එක. මම ටෙස් කරා හරියටම ගානට ආව කියන්නකො. මැර නිරවද්‍යතාවයක් තියෙන්නේ. මේව ඔය වගේ වැඩවලට මිනින්දෝරුවො ඇයිදන්නෑ පාවිච්චි කරන්නැත්තෙ උදව්වට වගේ.

    අනිත් එක ඩ්‍රොන්. මේව උනත් එයාලට යූස් කරන්න පුලුවන්නේද බල්ඩිමක් මදින් මායිමක් වැටුනොත් බිල්ඩිම අනිත්පැත්තේ මායිමට හරියට ලයින් එක ගහන්න.
    ethakota kohoma hora wada karanne... lol
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔයා කිව්ව හැම දේම හරි යාලු. මම අදහස් කරේ දළ අදහසක් ගන්න මේක හොදයි නේද කියල. උඩින් බැලුවම සුපිරියට මැප් එක තියෙනවනේ.
    ඒක ඇත්ත බං අදටත් මම field යන්න කලින් prospection diagram වලට, ඒ වගේම ඉඩම ගැන මූලික දැනුමට use කරනව. ඒත් ඒක මූලික දෙයක් විතරයි බං. ඒක ඇත්තටම use කරන්න ඕනි සාමන්‍ය ජනතාව ඉඩමක් මනින්න කලින්. එතකොට තමන්ගේ ඉඩම ගැන idea එක එනව. එතකොට මිනින්දෝරුව හරි කවුරු හෝ වරදක් කලොත් ඔයාට පෙන්නලා අහන්න උනත් පුළුවන් clear කරගන්න. 👍 උඹ ඔය use කරනව වගේ හැමෝම දැනුවත් වෙනවනම් ඇත්තටම වටිනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි , වෝඩර් බෝඩ් වගේ නම් එදා ඉදන් තාක්ශනය තිබ්බ, උදා හරනයක් විදිහට අලුත් කනෙක්ශන් එකක් දෙද්දි මැන මැන ඉන්නෙ නැ මනින්නෙ කොම්පියුටරෙන්.. :yes: :yes: