මම දන්නෑ ලංකාවේ මින්න්දෝරුවො මේව යූස් කරනවද කියල. ගූගල් මැප් එකේ ලස්සනට පෙන්නනවපාරවල්, ඉඩම්, ගංගා හැම දේම ප්ලෑනෙ හැටියට ඒරියා එක ඇදල සෙට් කරගමන් වර්ග මීටර වලින් වර්ගඵලය වැටෙනව. හරියටම බලන්න පුලුවන් ඉඩමෙ සයිස් එක. මම ටෙස් කරා හරියටම ගානට ආව කියන්නකො. මැර නිරවද්‍යතාවයක් තියෙන්නේ. මේව ඔය වගේ වැඩවලට මිනින්දෝරුවො ඇයිදන්නෑ පාවිච්චි කරන්නැත්තෙ උදව්වට වගේ.
අනිත් එක ඩ්‍රොන්. මේව උනත් එයාලට යූස් කරන්න පුලුවන්නේද බල්ඩිමක් මදින් මායිමක් වැටුනොත් බිල්ඩිම අනිත්පැත්තේ මායිමට හරියට ලයින් එක ගහන්න.
අනිත් එක ඩ්‍රොන්. මේව උනත් එයාලට යූස් කරන්න පුලුවන්නේද බල්ඩිමක් මදින් මායිමක් වැටුනොත් බිල්ඩිම අනිත්පැත්තේ මායිමට හරියට ලයින් එක ගහන්න.