Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි!

    සැහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක් :D
    මේක නම් ලඟදි කරලා බලපු දෙයක් :)

    google-places-logo.png


    අපෙ කස්ටිය දන්නවද Google Maps කියන එක නොදන්න කෙනෙක් නම් ඉතිං දැන් හොය ගන්න අමරුයි එ තරමට ජනප්‍රියයි නෙ ඒත් කනාවට හරි හිටියොත් මෙන්න මෙහෙන් ගිහින් බලන්න මොකක්ද G maps කියන්නෙ කියලා

    http://maps.google.com

    ඕකෙ තියෙන්නෙ ඉතිං මුලු ලෝකෙම ලොකු පීන්තුරයක් වගෙ :D
    තමන් ඉන්න තැන හොයා ගන්න ගන්න ට්‍රයි එකක් දාන්නකො ;)

    ඉතිං දැන් ඔය ගුගල් මැප් එකෙ රවුම් ගහපු අය එහෙම දැකලා ඇති එක එක හෝටල්, එක එක ආයතන,
    කොටින්ම කිව්වොත් ව්‍යාපාරික ස්ථාන තියෙනවා!
    ඉතිං හිතුනෙ නැද්ද එව්වා කෝමද එහෙම එකතු උනෙ කියලා...

    හිතෙන්න ඇති.....
    Google ඇවිත් අර ජන සංඝනනය වගෙ ඇවිත් එකතු කරන් යනවා කියලද?

    අපෙ පැත්තෙ නම් එහෙම ආවෙ නැ ඔන්න එහෙම එන එකක් නැ ඔය ලොකු ලොකු එව්වා නම් ඔටො වැටෙනවා ඇති.
    ඒත් කොහොමද අපි අපෙ පුංචි ව්‍යාපාරය ඔය මැප් එකට ඇඩ් කර ගන්නෙ..

    හරි සරලයි.. කොටින්ම කිව්වොත් 2 පන්තියෙ වැඩක් තියෙන්නෙ

    මුලින්ම තියෙන්න ඕනෙ Google එකවුන්ට් එකක්, Gmail තියෙනවා නම් හරි ඔන්න :D
    නැතිනම් මෙහෙන් ගිහින් හදා ගන්න

    https://accounts.google.com/SignUp

    ඒකත් හරි නම් ඉතිං වැඩ ගොඩක් ඉවරයි :)

    ඔන්න එහෙනම් පටන් ගමු අපෙ වැඩෙ මෙන්න මෙතනට යන්න මුලින්ම
    http://www.google.com/places/

    ගිහින් එතන තියෙන
    1.png


    යටතෙ තියෙන
    2.png


    ඔය බොත්තම ඔබන්න කො
    ඊට පස්සෙ ඔයාලගෙ Google Acc එකෙ User Name එකයි Pass එකයි දීලා ලොග් වෙන්න කො
    3.png


    ඊට පස්සෙ මෙන්න මෙහෙම පොට් එකක් එනවා තමන් ඉන්න රටයි තමන්ගෙ ජංගම දුරකතනය අංකයි දෙන්න තැනක්
    4.png


    දුරකතන අංකයට Dialog හො Mobitel එකක් දෙනවා නම් හොදයි එහෙම නැති උනත් ප්‍රශ්නයක් නැ
    හේතුව කියන්න ඉස්සරහට

    ඔය ටිකෙන් පස්සෙ එන්නෙ අපෙ බිස්නොස් එක විස්තර හා බිසිනොස් එක තියෙන පොට් එක හරියට දෙන්න තියෙන තැනක් ෆොර්ම් එකක් ටිකක් පුරවන්න තියෙ
    හරියට විස්තර දෙන්න ඇඩ්‍රෙස් එක නගරය, zip කෝඩ් එක වගෙ එව්වා එතකොට දකුනු පැත්තෙ තියෙන පොඩි මැප් එකෙන් පෙන්වනවා එතකොට.. එ උනාට හරියටම අපෙ ස්පොට් එක නෙවෙ එන්නෙ එහෙම උනාට අව්ලක් නැ අපිට පුලුවන් අපෙ බිස්නොස් එක තියෙන තැන පෙන්වන්න

    5.png


    Drag The marker to correct location
    කියන නැන ඔබන්න කො ඔබලා අපෙ මෙව්වා එක තියෙන තැන හරියටම මාර්ක් කරන්න අර රතු පාට මෙව්වා එක අරන් ගිහින් හරි තැනින් තියන්න

    Satellite view එක දාගත්තම හරි ලේසියි :D
    ඕක තමයි ඉතිං වැදගත්ම වැඩෙ

    හරියට විස්තර ටික පුරවලා පහලම තියෙන Submit කියන තැන ඔබන්න

    ඕන්න දැන් තමයි අර නම්බරෙ දුන්න එකෙ වැදගත් කම එන්නෙ දැන් Google විසින් verify කර ගන්න හදන්නෙ

    6.png


    ඔය මාර්ග තුනෙන් කැමැති එකක් තොරගන්න :)

    මම දැනට චෙක් කරලා තියෙන්නෙ නම් By Postcard කියන එක :)
    කිසි ප්‍රශ්නයක් නැතුව ආවා ගෙදරටම Google Post කාර්ඩ් එකක් PIN එකත් එක්ක

    කැමති විදියකට කරන්න කො
    (post card එක තොරගත්තෙ මම google ඉල්ලන ජාතියෙ sim එකක් නැති නිසා )

    ඔන්න ඔබන්න
    Finish
    කියන තැන පහලින්ම තියෙන

    ඊට පස්සෙ එන්නෙ අපෙ Dash Board එක
    එකෙ මැද හරි තියෙනවා PIN එක ගහන්න තැනක්
    7.png


    ඔතනට PIN එක දිලා verify කර ගන්නකො.
    ඔක්කොම හරියට උනා නම් මෙන්න අන්තිමට එන මැසෙජ් එක

    final.png


    එහෙනම් දවසකින් විතර ආයෙ බලන්නකො තමන්ගෙ බුසිනොස් පොට් එක google මැප් එකෙ තියෙද කියලා
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    oita wada lesi machan
    mapmaker.google.com gihin ube place eka add karapan

    if you are a user with a good history, your changes appy to the map instantly. If you are not, its reviewed and then placed there.

    (EK eke unge business danda oonenam PM ekak daala tiyapan mama add karannam :) )
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    oita wada lesi machan
    mapmaker.google.com gihin ube place eka add karapan

    if you are a user with a good history, your changes appy to the map instantly. If you are not, its reviewed and then placed there.

    (EK eke unge business danda oonenam PM ekak daala tiyapan mama add karannam :) )

    :D :) එල